දිවට දිව තියල ආචාර කරන්නෙ ඇයි කියල දන්නවද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ තමා ඩයල් එක....:lol: ආසාවට මුගේ දැලි රැවුලවත් නැහැනේ බං..:nerd:
    Justin+Bieber+hot.jpg

     
    • Like
    Reactions: 33000W

    33000W

    Member
    පට්ට පට්ට යකෝ... Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santisma Trinidad Ruiz y Picasso මෙන්න මේක කියවගන්න බෑනේ ඕයි..:(

    උඹ හෙළබස පාවිච්චි කරපං.. සිංහල ටයිප් කරන්න පුළුවන් එළකිරි වගේ..
    http://www.siyabas.lk/
    මේ උඩ ලින්කුවෙන් ගිහින් බාගනිං..:)

    eka nisa thamayi ban mul namayi aga namayi vitharak kiyanne.nathnam art igena ganna unta uge nama liyanna vitharak avruddak vithara yayi:lol::lol: mata patta software ekak set unaa ban:cool::cool::cool: meka aul vage nam oka ganna ona
     

    33000W

    Member
    වෙනදා වගේම වැදගත් වැඩක් :yes:

    icon_alien2.gif

    Aliens:lol::lol:


    Gud post. REP denna baha kiyanne.
    aulak na ban.thaks:cool::cool:
    මූ තමා ඩයල් එක....:lol: ආසාවට මුගේ දැලි රැවුලවත් නැහැනේ බං..:nerd:
    Justin+Bieber+hot.jpg

    අවාසනාවට ඇත්ත කතාවක්:lol::lol::lol::rofl: මොනව උනත් මුගෙ එක හොද ගති ගුනයක් තියනව:yes:.ඒක thread එකකින් කියන්නං
    hamadama wage niyama thread ekak. hamadama wage rep 2+
    11.gif
    11.gif
    11.gif

    :)
    Baby song ekata dislike ekak dala xray boobies baluva :P
    thava dislike ekak:sorry::sorry::sorry::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    max work bro

    සෑහෙන්න නොදන්න සීන් ටිකක් දැන ගත්තා..
    අර මමිය නම් මාරයි..
    හැබැයි අනික් මමී එක්ක සැලකුවම
    මෑත කාලීනම මමිය මේ ක වෙන්න ඇති නේද????
    :oo::oo::oo::oo::oo:
    අප්පට සිරි ඔසාමා CIA එකේ ඩයල් එකක් ද මාත් 98% ගොඩේ කියහන්කෝ...
    :lol::lol::lol::lol::lol:
    එල එල ඔන්න රෙප් දුන්න අත පුරවලම....
    4+

     

    33000W

    Member
    සෑහෙන්න නොදන්න සීන් ටිකක් දැන ගත්තා..
    අර මමිය නම් මාරයි..
    හැබැයි අනික් මමී එක්ක සැලකුවම
    මෑත කාලීනම මමිය මේ ක වෙන්න ඇති නේද????
    :oo::oo::oo::oo::oo:
    අප්පට සිරි ඔසාමා CIA එකේ ඩයල් එකක් ද මාත් 98% ගොඩේ කියහන්කෝ...
    :lol::lol::lol::lol::lol:
    එල එල ඔන්න රෙප් දුන්න අත පුරවලම....
    4+


    ඔව්,මෑත කාලීම එක වෙන්නත් පුලුවන්, මොකද ගොඩක් පරන එකක් නෙමෙයිනෙ. ඒක නිසා තමයි මේ වගෙ සුරක්ශිතව තියෙන්නෙ.
    ඔසාම ගෙ එක මාත් අද උදේ තමයි දැන ගත්තෙ.:lol::lol: