ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???රතු පක්ෂයක නයකයලු. ඉතින් යකෝ කෙලෙඉම කිවනම් හරිනේ මේ කතකාන්නේ අනුරකුමාර දිසානායක ගැන ඒ මිනිහා හොර ගැනී හම්බවෙන්න රටගිය කියල. නිකන් නම් ගම නැති කැල පත්රවල වගේ කියනේ නැතිව.
ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???





oke samahra ewanam waradi ban
welgama upali eke managing director
lakimini thama chirman,ita kalin eyage thatta Dr.sivali thama thama chairman hitiye
lakmini chandrikage cousin sister (sirimavoge mallige duwa)
welgama upali marunata passe lakiminiwa banda
ekai upali eka poratath himikamak awe
upali eka sambandayen thibbe budal naduwak,eka dan iwarai

ithin uba kiyala thiyenneth meke thiyena dewalma thamai![]()
මඩ ගහන්ඩ මහා පිරිසිදු චරිත රතු කමිස රනිල්ට විකුනල රනිල්ගෙ ඉදුල් වලින් තර වෙන අනුර කුමාර කවුද කියල රටම දන්නවනෙ බන් ආයෙ ඔක අමුතුවෙන් රටට කියල දෙන්ඩ දෙයක් නැ.unp එක්ක ඩීල් දාන ඩීල් කුමර මුලු රටම අදුරනව, තමන්ගෙ නායකයව මරපු පක්ශෙ එක්ක දීග කන අනුරට ආයෙ අමුතුවෙන් මඩ ගහන්ඩ දෙයක් නැ.




ithin nimal welgama bandala inne lakmini nedaupali eka thama aithi lakminita

හා හා හා
ආහ් ඇවිල්ල උබ උත්තර නොදුන්නට අන්න උබේ නායකයනම් නඩු දානවලු.මේ වගේ නිව්ස් දැක්කම හිනා යනවා බන්. ගොන් පාර්ට් නේ දිවයිනේ තියනවනම් සහතික ඇත්ත හා හා හා හා. කීප දෙනෙක් මගෙන් පි එම කරලත් හල තිබ්බ ඕක ගැන එත් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. .....


මේ වගේ නිව්ස් දැක්කම හිනා යනවා බන්. ගොන් පාර්ට් නේ දිවයිනේ තියනවනම් සහතික ඇත්ත හා හා හා හා. කීප දෙනෙක් මගෙන් පි එම කරලත් හල තිබ්බ ඕක ගැන එත් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. .....
මහින්ද පැරදුන වේදනාව තමයි එතින් ඔය මනෝජ් අබේදිරලාට දැන් සුර සැප නැති වෙලානේ හා හා හා