දිවයින පච ෆැක්ටරිය

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    jeppek gen ahapan kumara mahattaya kiyala ekek hitiyada kiyala.
    ehema ewwo itin anura ge seen piliganna ekak na.

    :rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • රතු පක්ෂයක නයකයලු. ඉතින් යකෝ කෙලෙඉම කිවනම් හරිනේ මේ කතකාන්නේ අනුරකුමාර දිසානායක ගැන ඒ මිනිහා හොර ගැනී හම්බවෙන්න රටගිය කියල. නිකන් නම් ගම නැති කැල පත්‍රවල වගේ කියනේ නැතිව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතු පක්ෂයක නයකයලු. ඉතින් යකෝ කෙලෙඉම කිවනම් හරිනේ මේ කතකාන්නේ අනුරකුමාර දිසානායක ගැන ඒ මිනිහා හොර ගැනී හම්බවෙන්න රටගිය කියල. නිකන් නම් ගම නැති කැල පත්‍රවල වගේ කියනේ නැතිව.
    ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්‍රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???
     

    waligamaya

    Well-known member
  • ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්‍රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???

    :yes::yes::P:P:P
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    reputation_neg.gif
    දිවයින පච ෆැක්ටරිය 05-08-2016 08:02 PM වෙනස දැන් සුදු වෑන් නැති එක පොන්නයෝ
    ජවිපෙ අන්ධ භක්තික මඩ කරි වහලෙක් රෙප් කපලා
     
    • Like
    Reactions: pga

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    oke samahra ewanam waradi ban
    welgama upali eke managing director
    lakimini thama chirman,ita kalin eyage thatta Dr.sivali thama thama chairman hitiye
    lakmini chandrikage cousin sister (sirimavoge mallige duwa)
    welgama upali marunata passe lakiminiwa banda
    ekai upali eka poratath himikamak awe
    upali eka sambandayen thibbe budal naduwak,eka dan iwarai

    ithin uba kiyala thiyenneth meke thiyena dewalma thamai :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මඩ ගහන්ඩ මහා පිරිසිදු චරිත රතු කමිස රනිල්ට විකුනල රනිල්ගෙ ඉදුල් වලින් තර වෙන අනුර කුමාර කවුද කියල රටම දන්නවනෙ බන් ආයෙ ඔක අමුතුවෙන් රටට කියල දෙන්ඩ දෙයක් නැ.unp එක්ක ඩීල් දාන ඩීල් කුමර මුලු රටම අදුරනව, තමන්ගෙ නායකයව මරපු පක්ශෙ එක්ක දීග කන අනුරට ආයෙ අමුතුවෙන් මඩ ගහන්ඩ දෙයක් නැ.

    :rofl::rofl::rofl::rofl:

    හා හා හා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ නිව්ස් දැක්කම හිනා යනවා බන්. ගොන් පාර්ට් නේ දිවයිනේ තියනවනම් සහතික ඇත්ත හා හා හා හා. කීප දෙනෙක් මගෙන් පි එම කරලත් හල තිබ්බ ඕක ගැන එත් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. .....

    මහින්ද පැරදුන වේදනාව තමයි එතින් ඔය මනෝජ් අබේදිරලාට දැන් සුර සැප නැති වෙලානේ හා හා හා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl:

    හා හා හා
    මේ වගේ නිව්ස් දැක්කම හිනා යනවා බන්. ගොන් පාර්ට් නේ දිවයිනේ තියනවනම් සහතික ඇත්ත හා හා හා හා. කීප දෙනෙක් මගෙන් පි එම කරලත් හල තිබ්බ ඕක ගැන එත් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. .....
    ආහ් ඇවිල්ල උබ උත්තර නොදුන්නට අන්න උබේ නායකයනම් නඩු දානවලු.:P:P
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ වගේ නිව්ස් දැක්කම හිනා යනවා බන්. ගොන් පාර්ට් නේ දිවයිනේ තියනවනම් සහතික ඇත්ත හා හා හා හා. කීප දෙනෙක් මගෙන් පි එම කරලත් හල තිබ්බ ඕක ගැන එත් මම උත්තර දෙන්න ගියෙත් නැහැ. .....

    මහින්ද පැරදුන වේදනාව තමයි එතින් ඔය මනෝජ් අබේදිරලාට දැන් සුර සැප නැති වෙලානේ හා හා හා

    mama sirawata ahanne. ireland seen 1 mokadda kiyala kiyapan.
    umba oka gana dannawanan kiyanne natte ay?
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    The "Island" and "Divaina" do have some interest on the Ministry of Health too and publishes some cocked up news, who has some interest in making big money....