දිවයින_ලණුවට_අහුවෙන්නෙපා!

Bumping

Banned
Mar 30, 2011
441
49
0
දිවයින_ලණුවට_අහුවෙන්නෙපා!

divaina+logo.gif

අද දිවයින පුවත්පතේ පල වී ඇති පුවතකින් කියවෙන්නේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් මහා තරඟය ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ලංකාවේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවයි.

එම පුවත

ලෝක කුසලාන අවසන් මහ තරගය ඛෙත්තාරාමයේ දී
සුසිල් ජයකොඩි

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සලය තිරණය කර ඇතැයි ඊයේ (31 වැනිදා) මධ්‍යම රාත්‍රිය වනවිට වාර්තා වී තිබිණි.

ඉන්දියාවේ මුම්බායි හා වත්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයට එල්ලවී ඇති ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙන් අයිසීසීය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද (01 වැනිදා) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් දෙරටේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට පැමිණේ.

මෙම පුවත දුටු බොහෝ දෙනෙක් සැකයෙන් පසුවන්නේ දිවයින පුවත්පතේ පලවී ඇති නිසා අවීශ්වාස කිරීමට අපහසුවෙනි.නමුත් අයි.සි.සි නිල වෙබ් අඩවියේ මේ පිලිබඳ කිසිවක් සඳහන් නොවේ.



Gossip9

 

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    April 1st - World Cup Changes

    april-fool-illus.jpg

    fudavhdf.a Èkfha

    j¾,aâ lma fjkialï

    wo wfm%a,a 1 jkod fudavhdf.a oskh iurñka Èjhsk mqj;am; u.ska m<lr ;sfnk tla;rd m%jD;a;shl ±lafjkafka f,dal l=i,dk wjika ;r.h fld<U fL;a;drdu l%svd msáhg udre lr we;s njls'

    Tjqkf.au bx.%sis mqj;am; jk È whs,kaä jd¾;d lrkafka f,dal l=i,dk wjika ;r.h nx.,sfoaYfha vld kqjrg udre lr we;s njls'
    tu jd¾;d my; mßÈh





    Èjhsk fndrej
    divaina.jpg


    È whs,kaä fndrej
    island.jpg


    http://www.gossiplankanews.com/2011/...p-changes.html