දිව්‍ය ලෝකය ලංකාවට ගොඩබැහලා.. !

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    දිව්‍ය ලෝකය ලංකාවට ගොඩබැහලා.. !

    එප්පාවල නගරයේ මත්පැන් හල් දෙකක්‌ තිබේ. එක්‌ මත්පැන් හලකින් 14 වැනිදා වෙළෙඳාමෙන් රුපියල් කෝටියක මුදලක්‌ තැන්පතුවට ගොස්‌ තිබේ. රට දුප්පත් කියන්නේත් මිනිසුන්ට සල්ලි නෑ කියන්නේත් අමූලික බොරුවක්‌ද? එසේ නම් අංක එක මැත්පැන්වලටත්, අංක දෙක සිගරැට්‌ටුවටත්, අංක තුන ජංගම දුරකතනයටත්, අංක හතර - යතුරුපැදියටත් ලැබුණේ කුමන ආශ්චර්යයකින්ද? මේ මොන තරම් ජොලියක්‌දැයි සිතාගන්නටවත් නොහැකි හුදී ජනයා අන්දමන්ද වී සිටිති. දිව්‍ය ලෝකය පණපිටින්ම ලංකාවට ගොඩබැස ඇතැයි බොහෝ අසිංහලයෝ සිතා සිටින්නේ මේ නිසාදැයි යන්න අද ජාතියටම ප්‍රශ්නයක්‌ වී ඇත.
    තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක

    ~ උපුටා ගැනීම දිවයින පුවත්පතිනි ~
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බේබද්දෝ ඉන්නකල්, බාර් කාරයන්ට දිව්‍යෙලා්ක තැනෙනවා නිකන්ම..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කන්ට නැතත් හොඳට බීල ජොලියෙ ඉන්නෙ සිංහලු :P
    avatar96029_11.gif