දිවා කාලයේ බුදුරැස් විහිදෙන සෝමාවතිය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේක අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි.

    මචං මම දැන් බැලුව. පලවෙනි වීඩියෝ එකේ වෙන දේ නම් මචං විශ්වාස කරන්නත් අමාරුයි. මම සොමවතියට ගිපු වෙලේ ගිනි දවාලේ රැස් විහිදෙනවා කියල මිනිස්සු සාදු කියන්න ගත්ත. හැබැයි ඒකනම් මහා දවාලට චූඩා මානික්‍යට ඉර එලිය වැටුනම දිලිසෙන එක කියල මට තේරුණා. එතන තියෙන රස්නේටයි ඉර එළියටයි ඇස නිලංකාර වෙනවත් එක්ක කොත දිහා බලනකොට.
    එත් මේකනම් එහෙම නෑ.

    මම තව වීඩියෝ එකක් බැලුව, අඳුරන කෙනෙක්ගේ ෆෝන් එකක තිවිලා. එකේ තිබ්බ දීප්තිමත් එළියක් තැනින් තැනට පා වේවි යනවා. බොහොම පහතින් පන්සල ඇතුලේ... එයයි ඒක වීඩියෝ කරලා තිබුනේ. ඉතින් මම හොඳටම දන්නවා එකත් බොරුවක් නෙමෙයි කියල.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    bookmarked net slow machan passe balanna one....

    සාදු සාදූ සා………………

    මේක අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි.

    මචං මම දැන් බැලුව. පලවෙනි වීඩියෝ එකේ වෙන දේ නම් මචං විශ්වාස කරන්නත් අමාරුයි. මම සොමවතියට ගිපු වෙලේ ගිනි දවාලේ රැස් විහිදෙනවා කියල මිනිස්සු සාදු කියන්න ගත්ත. හැබැයි ඒකනම් මහා දවාලට චූඩා මානික්‍යට ඉර එලිය වැටුනම දිලිසෙන එක කියල මට තේරුණා. එතන තියෙන රස්නේටයි ඉර එළියටයි ඇස නිලංකාර වෙනවත් එක්ක කොත දිහා බලනකොට.
    එත් මේකනම් එහෙම නෑ.

    මම තව වීඩියෝ එකක් බැලුව, අඳුරන කෙනෙක්ගේ ෆෝන් එකක තිවිලා. එකේ තිබ්බ දීප්තිමත් එළියක් තැනින් තැනට පා වේවි යනවා. බොහොම පහතින් පන්සල ඇතුලේ... එයයි ඒක වීඩියෝ කරලා තිබුනේ. ඉතින් මම හොඳටම දන්නවා එකත් බොරුවක් නෙමෙයි කියල.
    :)

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මෙතන මොකක් හරි magnetic effect එකක් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ දෙයක් ඔය චෛතයේ නිධන් කරලා ඇති. මේකට අනුහස් කියල බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ විද්‍යාත්මක පරීක්ෂණයක් තියල ඔකේ ඇත්ත හොයාගන්න
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සාදු සාදු
    රෙප්+++
    :)
    :)

    මෙතන මොකක් හරි magnetic effect එකක් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ දෙයක් ඔය චෛතයේ නිධන් කරලා ඇති. මේකට අනුහස් කියල බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ විද්‍යාත්මක පරීක්ෂණයක් තියල ඔකේ ඇත්ත හොයාගන්න
    thiyana ewa goda ganna dagalyi ita pase
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕක පෙනුනේ කැමරාවට විතරයි නේද ? (කව්ද කියනවා මගේ එකේ පේනවා කියල. ඒ කියන්නේ කැමරාවේ / ෆෝන් කැමරාවේ)

    මම හිතන විදිහට සිද්දිය මේකයි

    චයිත්යේ කොතට පිටුපසින් ඉර තිබේ.
    කැමරාවේ වීඩියෝ කරද්දී හෝ ෆොටෝ ගනිද්දී පරිසර ආලෝක තත්වය අනුව සෙන්සරයේ සංවේදීතාවය වෙනස් වේ. (ISO, එක්ස්පොෂර් වගේ දේවල්)

    ඔයාලත් කැමරාව කෙලින්ම දැඩි ආලෝකයට අල්ලලා බලන්න මුළු විව් ෆයින්ඩරයම සුදු වෙලා පසුව සාමාන්‍ය ගානට ඇජස් වේ.

    දැන් වෙන්නෙ මේකයි
    ඉර කොතට මුවා වෙච්චි ගමන් අදුරු වෙනවා (සාමන්‍ය අවස්තාව)
    එත් එහෙම උනාම සෙන්සරය අපහු ISO වැඩි කරගන්නවා -> දීප්තිමත් ආලෝකයක් දර්ශනය වේ (ෆ්ලෑෂ් එකක් වගේ)
    අපහු ISO අඩු කරයි
    දැන් ආපසු සාමාන්‍ය ලෙස දිස් වේ.