දිවිනසා ගන්න සැරසෙන චිත්‍රපට නිෂ්පාදකවර&

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දිවිනසා ගන්න සැරසෙන චිත්‍රපට නිෂ්පාදකවර&

    රාවණා බලයේ විරෝධය සහ දිවිනසා ගන්න සැරසෙන චිත්‍රපට නිෂ්පාදකවරයා
    rama-film.jpg


    චිත්‍රපටය තහනම් කළොත් රට හැර යන බව අධ්‍යක්ෂ ජයසේකර අ‍පෝන්සු කියයි



    හෙළ ඉතිහාසයේ අති ශ්‍රේෂ්ඨ රජකු ලෙස රාවණා රජු ඉතිහාසයට එක්ව සිටී. මහා වංශයේ රාවණා නාමය සඳහන් නුවූවද මහා වංශයේ සිටින ශ්‍රේෂ්ඨ රජුන්ටත් වඩා රාවණා රජු ප්‍රබල රජෙකු ලෙස හඳුන්වන්නෝද සිටිති. හෙළ ඉතිහාසයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ රජවරුන් අතුරින් රාවණා යළි දිනෙක ජීවමානව නැගී සිටින රජකු ලෙසද ඇතැම්හු විශ්වාස කරති. රාම කුමරු හා ඇති වූ සටනේදී විෂ ඊතල පහරට ලක්වූ රාවණා රජු සිහිමුර්ජා වූ බවත්, ඔහුගේ සිරුර මේ ලක්බිමේ යම් රහස් ඉසව්වක තවමත් තිබෙන බවත්, මතු දිනෙක යළි ජීවය ලබා රාවණා නැගී සිටින බවත් පිළිගන්නා පිරිසක් වෙති.


    පසුගිය 13 වැනිදා තිරගත වීම ඇරඹූ චමින්ද රණසිංහ නිෂ්පාදනය කළ, ජනප්‍රිය කලාශිල්පී ජයසේකර අ‍පෝන්සු අධ්‍යක්ෂණය කළ සීතා මං ආවා චිත්‍රපටය යළි පුනර්ජීවනය ලබන රාවණා රජුගේ චරිතය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි. එහි කතාව සැකෙවින් මෙසේය:
    rama-film1.jpg


    ඉන්දියාවේ සිට එන මන්ත්‍රකාරයකු වන පාසිංබායි (බන්ධුල විජේවීර) ගයිඩා (රොඩ්නි වර්ණකුල) සමග ගොස් බෙහෙත් ඔරුවක බහා ඇති රාවණා රජුගේ සිරුර සොයා ගනියි. ඉන්පසු එයට ප්‍රාණය ලබාදෙයි. සිහිය ලබන රාවණා රජු මන්ත්‍රකරුව ගල් රූප බවට පත් කරන්නේ රාවණා රජුට සිහිය ලබාදීමේ මන්ත්‍රය සේම යළි ඔහු මරණයට පත් කිරීමේ මන්ත්‍රයද පාසිංබායි සතුව පවත්නා බව දැනගන්නා නිසාවෙනි. ඉන්පසු රාවණා රජු සීතා සොයා යයි. මේ වන විට සීතා සිනමා නිළියක ලෙස උපත ලබා සිටී. සීතා (චංචලා වර්ණසූරිය) විවාහ වී සිටින රාමා හෙවත් රාමචන්ද්‍ර නමැති ව්‍යාපාරිකයා (බන්දු සමරසිංහ) රාම කුමරුගේ වර්තමාන භවයයි. රාවණා වේශයෙන් වර්තමාන සමාජයට පැමිණීම අසීරු බැවින් රාවණා රජු 'රජ‍ලේන් හි රජ්ජුරුවෝ (ගිරිරාජ් කෞෂල්‍ය) නමැති දාමරිකයාගේ ශරීරයට ආරූඪ වෙයි. එහිදී රාවණා රජුට මිනිස් භවය ලැබෙන්නේ තම මොළයෙන් භාගයක් පමණක් සමගිනි. මේ නිසා ප්‍රබල හාස්කම් කිරීමේ හැකියාව අහිමිව ගොස් යන්තම් බලයක් පමණක් රාවණා රජුට හිමිවේ. දාමරිකයා බවට පත් වූ රාවණා රජු ඉතිරිව ඇති බලයෙන් ‍පොල් ගෙඩි මවමින් ගයිඩා සමග එක්ව ‍පොල් ව්‍යාපාරයක් කරයි. සැබෑ දාමරිකයාටද තම මොළයෙන් භාගයක් අහිමිව යන අතර ඉතිරි භාගය ලෙස රාවණා රජුගේ මොළය ලැබිම නිසා යම් තරමක බලයක් ලැබේ. රාවණා රජු හා දාමරිකයා අතර ගැටුම් ඇතිවන අතර ස්වාමීන් වහන්සේ නමකගේ උපකාර ඇතිව භාවනාවට යොමුවන රාවණා රජු දාමරිකයා පරාජය කොට යළි සිය බලය ලබාගනී. මේ අතරතුර මොවුන් දෙදෙනා සීතා ලබාගැනීමටද ගැටුම් ඇතිකරගනී. බිරිඳ නිළියක වීම ගැන අකමැති රාමාද මේ අතර බිරිඳ සමග ගැටුම් ඇතිකරගනී. සියල්ල අවසානයේ රාවණා මිය යන අතර සීතා හා රාමා යළි එකතුවේ.



    'සීතා මං ආවා' චිත්‍රපටයේ මංගල දැක්ම සඳහා කලාලොවේ හිතවතුන් රැසක් පැමිණ සිටි අතර රාවණ බළකායේ සංඝයා වහන්සේලා කිහිපනමක්ද මේ අතර වූහ. චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතර උන්වහන්සේලා සිනමාහලෙන් පිටව ගිය අතර ඉන්පසුව 'රාවණ බලය' සංවිධානය විසින් මෙම චිත්‍රපටයට විරෝධතා එල්ල කරනු ලැබිණ. ඉතිහාසයේ ශේ්‍රෂ්ඨ රජෙකු වන රාවණා රජුගේ චරිතය හෑල්ලුවට හා සරදමට ලක් කරමින් විකට චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව පවසමින් මෙම විරෝධතා එල්ල විය. මෙම විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙසට සීතා මං ආවා චිත්‍රපටය තහනමට ලක්වනු ඇතැයිද මත පළවිය. නමුත් තවම චිත්‍රපටය තිරගත වේ. අදාළ සිදුවීම ගැන විමසන්නට අප මෙම පාර්ශ්වයන් හා කතා කළෙමු.


    මුලින්ම අපේ කතාබහට එක්වූයේ සීතා මං ආවා චිත්‍රපටයේ කතාව දෙබස් හා තිරනාටකය රචනා කරමින් එය අධ්‍යක්ෂණය කළ ජයසේකර අ‍පෝන්සුය. ඔහු සිය අදහස් මෙසේ පළකර සිටියේය.

    චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට දින දෙක තුනකට පෙර රාවණා බලයෙන් මට කතා කරලා කිව්වා මම රාවණා රජුට අපහාස වන චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බවත් එම චිත්‍රපටය නැරඹීමට අවශ්‍ය බවත්. මා ඒ වෙලාවේ පැවසුවා මංගල දර්ශනයට පැමිණෙන ලෙස. ඒ ආකාරයටයි ස්වාමීන් වහන්සේලා 17 නමක් චිත්‍රපටය නරඹන්න වැඩම කළේ. නමුත් චිත්‍රපටයෙන් හතරින් එක කොටසක්වත් උන්වහන්සේලා නැරඹුවේ නැහැ. මේ චිත්‍රපටයෙන් මම කිසිදු ආකාරයකට රාවණා රජුට අපහාස කරලා නැහැ. මේ පිරිස පවසන්නේ චිත්‍රපටයේ රාවණා, රාමා සීතා යන නම් ඉවත් කර ප්‍රදර්ශනය කළ යුතු බවයි. ඔවුන් සිනමාව ගැන දන්නේ නැහැ. වේදිකා නාට්‍යයක නම් ඒ විදියට චරිතවල නම් වෙනස් කරලා රඟ දක්වන්න පුළුවනි. ඒත් චිත්‍රපටයක එහෙම කරන්න පුළුවන්ද? එහෙනම් මුල ඉඳන් යළිත් මෙය නිර්මාණය කළ යුතුයි. කවුද ඒ වියදම දරන්නේ.



    මම බුදුරජාණන් වහන්සේට අපහාස කළේ නැහැ. රාවණා රජු මෙරට සිටි චරිතයක්. ඒ චරිතය ඇසුරු කරගෙන, ඒ චරිතයට අවමානයක් නොවන විදියට නිර්මාණයක් කළා. අපිට මේ රටේ නිර්මාණ කරන්න නිදහසක් නැතිනම් ඉඳල වැඩක් නැහැ. යම් හෙයකින් මෙය තහනමට ලක් කළොත් මා රට හැර යනවා. චිත්‍රපටය තහනම් කළොත් සියදිවි නසාගන්නා බවට නිෂ්පාදකවරයාත් දන්වා සිටිනවා. මොන විරෝධතා එල්ල වුණත් අති විශාල ජනතා ප්‍රසාදයක් ලබමින් චිත්‍රපටය තිරගත වන බව කිව යුතුයි.


    අදාළ කරුණ පිළිබඳව අප ‘රාවණා බලයේ’ මහ ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ වෙතින්ද අදහස් විමසුවෙමු.

    රාවණා රජු කියන්නේ දස ඥානයෙන් හෙබි අද්විතීය රජ කෙනෙක්. තවමත් ඔහුගේ සිරුර මේ රටේ කොතැනක හෝ තිබෙන බවත් මතු දාක ඒ සිරුරට යළි ජීවය ලබන බවත් විශ්වාස කරන පිරිසකුත් මේ රටේ සිටිනවා. කෙනෙකුගේ විශ්වාසයන් හාස්‍යයට ලක්කරන්නටත් , තෙදැති වීරයකුට අවමන් කරන්නටත් කිසිවකුට අයිතියක් නැහැ. මේ චිත්‍රපටය රාවණා රජු විහිළුවකට ලක්කරන පහත් පෙළේ විකට චිත්‍රපටයක්. ඉන්දියාව රාම කුමරු දේවත්වයෙන් පුදනවා. ඉන්දියාවේ මෙබඳු නිර්මාණයක් කළා නම් චිත්‍රපට ශාලා පවා ගිනි තබාවි. නමුත් අප එබඳු දේ කළේ නැහැ. රාවණා, සීතා හා රාමා යන නම් චිත්‍රපටයෙන් ඉවත් කරන්න කියා තමයි අප ඉල්ලා සිටියේ. අපේ විරෝධතා එල්ල වුණත් තවමත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා. ඊට එරෙහිව අපට බොහෝ දේ කළ හැකියි. විශාල බලයක් අප සතුයි. ඒත් අප එසේ කරන්නේ නැහැ. ඊට හේතුව දිගින් දිගටම මීට විරෝධතා එල්ල කිරීමෙන් මේ චිත්‍රපටයට ප්‍රචාරයක් ලබා දීමක් සිදු වන නිසායි. විරෝධතා අවශ්‍ය නැහැ. මොකද මෙය සතියකින් දෙකකින් ගැලවී යන පහත් පෙළේ විකට චිත්‍රපටයක්. චිත්‍රපටය නැරඹූ ඕනෑම කෙනෙකුගෙන් විමසුවොත් ඒ ගැන සාක්ෂි දෙයි.

    ආරියවංශ කුලතිලක,
    Link
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රාවණා කියල රජ කෙනෙක් ලංකාවේ ඉඳල නැහැ. අඩුම තරමේ ලෝකේ කොහෙවත් ඉඳල නැහැ. මේ ඔපුකිරීමට කිසිම සාක්‍ෂියක් වත් නැහැ.

    රාවණා රජු යනු හුදෙක් මනංකල්පිත චරිතයක් පමණයි.
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    rama ,ravan ,seetha kiyanne okkoma boru oya charitha tika dala porn films heduwath api kalabala wenna one ne. hamuduruwanta dan budu bana amathaka wela rawana daham deshana karanne
     

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    රාවණා කියල රජ කෙනෙක් ලංකාවේ ඉඳල නැහැ. අඩුම තරමේ ලෝකේ කොහෙවත් ඉඳල නැහැ. මේ ඔපුකිරීමට කිසිම සාක්‍ෂියක් වත් නැහැ.

    රාවණා රජු යනු හුදෙක් මනංකල්පිත චරිතයක් පමණයි.

    ඔව් බන් ඔය රාවණා හු**ගෙන් ඇති වැඩකුත් නෑ. මේ රාවනා බලේ පකයි ෆෝම් වෙලා කෑගානවා.

     
    • Like
    Reactions: nasanka

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    reputation_neg.gif
    දිවිනසා ගන්න සැරසෙන... 09-22-2013 08:22 AM නිකන් පලයන් හොරිකඩයෝ යන්න... මේවගේ ගොන් පාට&#3
    reputation_neg.gif
    දිවිනසා ගන්න සැරසෙන... 09-22-2013 08:11 AM pala pala

    :lol: ravana balakaya mage rep kapala paw
     
    • Like
    Reactions: nasanka

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    අනේ හුකේ. අවුරුදු ගානක් ලංකාවෙ LTTE එකෙන් සින්හලයො මැරුවා,හාමුදුරුවරු මැරුවා. දැන් ඒහෙම මිනී මරපු උන් රජ වෙලා වගේ ඉන්නෙ.
    රාවණාගෙ බලේ මේව බල බල අතේ ගහනවද දන්නෑ.
     

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    තෙදැති වීරයකුට අවමන් කරන්නටත් කිසිවකුට අයිතියක් නැහැ.

    බිච් ප්ලීස්! ඔය යකා ගෑනු හොරෙක්ලු නේද?:D:lol::P
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Rawana Innawanam Miniha Welawata Nakitiee Ubala Mona huth*atada Rawana Balaya ara pa*ya me pai*a Kiyala Sangam Hadagena Natanne .nikan paduwe hitiyanam Iwaraine
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය අපොන්සු කියන එක රට හැර ගියාට අපිට මොකද අපේ අතීතය විහිළුවට ලක් කරන්න කාටවත් බැහැ
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    රාවණා කියල රජ කෙනෙක් ලංකාවේ ඉඳල නැහැ. අඩුම තරමේ ලෝකේ කොහෙවත් ඉඳල නැහැ. මේ ඔපුකිරීමට කිසිම සාක්‍ෂියක් වත් නැහැ.

    රාවණා රජු යනු හුදෙක් මනංකල්පිත චරිතයක් පමණයි.

    Your Avatar says lot of things about you
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔය අපොන්සු කියන එක රට හැර ගියාට අපිට මොකද අපේ අතීතය විහිළුවට ලක් කරන්න කාටවත් බැහැ


    oya kathawa athethayak ne walmiki ge fantasy story ekak. :D
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    අනේ හුකේ. අවුරුදු ගානක් ලංකාවෙ LTTE එකෙන් සින්හලයො මැරුවා,හාමුදුරුවරු මැරුවා. දැන් ඒහෙම මිනී මරපු උන් රජ වෙලා වගේ ඉන්නෙ.
    රාවණාගෙ බලේ මේව බල බල අතේ ගහනවද දන්නෑ.

    aniwa bun oya rawana balaya bodu bala sena thawa ara mokedda hamaduruwek ka gahanne youtube eka un okkomama koheda danne naha hitiye yudde karana dawaswala... ponziyo set ekakda koheda
     

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    මේක නිර්මානයක් කියන එක මුන්ට තෙරේන්නේ නෑ......බොරුවට කෑ ගහනවා කිසිම දෙයක් දන්නේත් නෑ......
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Rate meeta wada prashna thiyanawa ewa gana katha karanna mokekwath naha
    lamayi rape karana manthrila, kudu karayo,rate salli gasakana deshapalakayo thahanam karanna mokekwath naha.

    me films ekak allagena marenna
    hadanawa mehemath mee harak inna ratak inna ratak

    Ane mehemath harak inna ratak diyunoweida.....

    Bawuddayek wunu eka gana aneka warayak sathutu wenawa.

    mewage gonnu inna rataka ipadichcha eka gana aneka warayak duka wenawa :(

     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    බොරු වැඩ බන් ඕව.දැන් හැම රෙද්දේම එල්ලෙනවා සවුදියේ එවුන් වගේ :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    mekath dan indiawa wage ne..hama magulata erehi wenawa..tika dawasak yana kota mukuth mataka na