දිවියෙකුගේ අදෝනාව....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උනාට ඔතන කේස් එකක් නැත්තෙම නැ..සුද්ද කරන්ඩ දගලන දැගලීමෙන්ව අපිට තෙරෙනවනෙ එතන ප්‍රශ්නයක් තියෙනව කියල.. :yes::yes:
    මටනං ඔය මොන ෆකෙක්වත් සුද්දකරලා වැඩක් නෑ, ලංකාවේ ඉන්නකන් දවස්ගනන් ඕකුන් බලන්න කැලේ රිංගනවා. විල්පත්තු එහෙම කොටියෙක් බලන්න තියෙන අමාරුව දන්නවා ඇතිනේ..... දවස් ගණන් හැරිලා ඇවිත් තියෙනවා එකෙක් දකින්නේ නැතිව

    මේකේ ඉන්න ගොඩක් උන්ට ප්‍රශ්නේ තේරෙන්න කොටියා වත්තටම එන්න ඕන....... වනජීවී එකේ උන් අනේ අපිට බෑ කොටියා අල්ලන්න කියන්නත් ඕන....... එතකොට බලන්න බැරියෑ කොච්චරකල් දොර වහං ඉඳීද කියලා
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඩ වීඩියො එක බලපන්කො... උන්ට සතා මරන්න පුලුවන් උනාට පස්සේ ඇඟෙ තියෙන තිරිසන් ගතිය එළියට පැනිල්ලක් තියෙන්නේ... උන් ජය සමරනවා.. කට්ටිය ෆෝන් අල්ලන නිසා වීරයො වෙන්න ඇක්ෂන් දානවා

    මුන් නිකන් යුද්දයක් කරලා දින්නා වගේ නෙ :baffled: ඔතන මිනිහෙක් හිටියත් ඔච්චර තමා ගහල මරල පොටෝ ගහයි එහෙව් අයියල ඉන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙන්නම එක වල්ලෙ පොල්නෙ රනිල් හාමුගෙ වත්තෙ හැදෙන...ඉතින් එකම රහ එකම ගුන එකම තරම.. :lol::lol:

    රෙද්ද කඩාගත්ත මතකනේ........ මාත් එක්ක දේශපාලන ටෝක් දෙන්න එනවනං එදා ඉවරවෙච්ච තැනින් පටන්ගනින්......:eek::eek:

    නැත්තන් ජනේලෙන් උක නොදී අදාල දේ කතාකරපන් :eek::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් නිකන් යුද්දයක් කරලා දින්නා වගේ නෙ :baffled: ඔතන මිනිහෙක් හිටියත් ඔච්චර තමා ගහල මරල පොටෝ ගහයි එහෙව් අයියල ඉන්නේ.
    hangiim walaya wahal wechchi jathiyak...
    menna demallunta kelawenawa. yamalla gahamu kiwwama kadu polu aran eliyata bahina un wadiyi... mole use karannema ne.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    හැමෝම එහෙම නෑ යාලුවා. අපේ වත්තෙ දවල් වරුවෙ නයෙක් ඉන්නවමයි අපි ඌට මුකුත් කරන්නෑ ඌ ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. තව හවසට ඉත්තෑවො එනවා. පොල් ගෙඩියක් තියන්නෑ උන් ඒත් අපි මුකුත් කරන්නෑ .. හැමෝම ඔය කුලකයට දාන්න එපා. ...... තව එකක් මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ .

    "දවල් වරුවෙ නයෙක් ඉන්නවමයි අපි ඌට මුකුත් කරන්නෑ ඌ ඔහේ ඇවිද ඇවිද ඉන්නවා"

    Maranna epa YouTube dala hoda ganak hoya ganin..avidina nayek penala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමෝම එහෙම නෑ යාලුවා. අපේ වත්තෙ දවල් වරුවෙ නයෙක් ඉන්නවමයි අපි ඌට මුකුත් කරන්නෑ ඌ ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. තව හවසට ඉත්තෑවො එනවා. පොල් ගෙඩියක් තියන්නෑ උන් ඒත් අපි මුකුත් කරන්නෑ .. හැමෝම ඔය කුලකයට දාන්න එපා. ...... තව එකක්

    :yes::yes::yes::yes: අපේ ගෙවල් ගාවත් ඉන්නව තඩි ඉත්තෑවො සෙට් එකක්..උන් පොඩි කන්දක ගුහා හදාගෙන ඉන්නෙ ... උන්ගෙන් අපේ මල් පැල අරව මෙවට මිසක් අපෙන් නම් උන්ට කිසිම හානියක් නැ... මම ඉන්නෙ කොළඹට කෙලින් බැලුවොත් 3km වත් නැ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes::yes: අපේ ගෙවල් ගාවත් ඉන්නව තඩි ඉත්තෑවො සෙට් එකක්..උන් පොඩි කන්දක ගුහා හදාගෙන ඉන්නෙ ... උන්ගෙන් අපේ මල් පැල අරව මෙවට මිසක් අපෙන් නම් උන්ට කිසිම හානියක් නැ... මම ඉන්නෙ කොළඹට කෙලින් බැලුවොත් 3km වත් නැ
    කොළඹ හංදියේ ඉදන්ද යාලු :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රෙද්ද කඩාගත්ත මතකනේ........ මාත් එක්ක දේශපාලන ටෝක් දෙන්න එනවනං එදා ඉවරවෙච්ච තැනින් පටන්ගනින්......:eek::eek:

    නැත්තන් ජනේලෙන් උක නොදී අදාල දේ කතාකරපන් :eek::eek:

    මටනං ඔය මොන ෆකෙක්වත් සුද්දකරලා වැඩක් නෑ, ලංකාවේ ඉන්නකන් දවස්ගනන් ඕකුන් බලන්න කැලේ රිංගනවා. විල්පත්තු එහෙම කොටියෙක් බලන්න තියෙන අමාරුව දන්නවා ඇතිනේ..... දවස් ගණන් හැරිලා ඇවිත් තියෙනවා එකෙක් දකින්නේ නැතිව

    මේකේ ඉන්න ගොඩක් උන්ට ප්‍රශ්නේ තේරෙන්න කොටියා වත්තටම එන්න ඕන....... වනජීවී එකේ උන් අනේ අපිට බෑ කොටියා අල්ලන්න කියන්නත් ඕන....... එතකොට බලන්න බැරියෑ කොච්චරකල් දොර වහං ඉඳීද කියලා
    :P

    දැම්ම එක කමෙන්ට් එකට පොස්ට් දෙකකින් උත්තර...රිදුන නේද.. :lol::lol: රිදෙන්ඩ දෙයක් නැ මම ඇත්ත කියුවෙ..:yes::yes: ඔතන කොටිය මරපු එක නෙමේ සීන් එක තියෙන්නෙ, මැරුවට පස්සෙ සක්කිලිවගේ දගලන එකයි අවුල...උබ නයෙක් මැරුවම උඩ පැන පැන නටනවද?? ඌව කරේ දාගෙන පොටෝ ගහල ෆේස් බුක් දානවද???? උබට පේන්නෙම නැද්ද එතන වරදක් තියෙනව කියල..උබලට එතන වරදක් නොපෙනෙන්නෙ බන් උබල රනිල් හාමුගෙ වත්තෙ හැදුන එක වල්ලෙ පොල් නිසා.. :yes::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hariyata ara kolabata eka bus 1ke kathawa wage thamai:P

    කොළඹ හංදියේ ඉදන්ද යාලු :P

    මාලබේට කොලබ ඉදන් කෙලින් බැලුවොත් 3km ඇති බොරුනම් සිතියමක් අරගෙන කෙලින් ඉරක් ඇදල බලාපල්ල.. :yes::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;23335456 said:
    :yes: :yes:

    ගේ ඇතුලටම ගැරඩි, නයි, ගරුඩො, පත්තෑයෝ ඇවිල්ලත් තියෙනවා.. කාලත් තියෙනවා.. Eth
    අමාරුවෙන් හරි අල්ලගෙන ලග කැලේකට ගිහින් දානව..
    අපි වගේම උනුත් ඉන්න ඔනේ.. :yes:

    :yes::yes: අනිව අනිව ඉස්සර අපේ ආච්චි ඇගේ මදුරුවො වැහුවම ඌටවත් තලන්නෙ නැ, ආන්න එහෙම අක්මුල් වලින් අපි පැවත එන්නෙ... :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    මාලබේට කොලබ ඉදන් කෙලින් බැලුවොත් 3km ඇති බොරුනම් සිතියමක් අරගෙන කෙලින් ඉරක් ඇදල බලාපල්ල.. :yes::P

    බොරු කියන්න එපා මිනියො.. :angry::angry: මන් ඇදල බැලුවා 3cm ක් වත් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මු නම් එදත් අදත් හෙටත් මෝඩය..:lol::P:P
    හෙනයා;23335501 said:
    බොරු කියන්න එපා මිනියො.. :angry::angry: මන් ඇදල බැලුවා 3cm ක් වත් නෑ...

    පරිමානෙ බලාපිය පරිමානෙ,, භූගෝල විශය ගැන දැනුම දුර්වලයි වගේ මේ ළමයගෙ..:P
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    මාලබේට කොලබ ඉදන් කෙලින් බැලුවොත් 3km ඇති බොරුනම් සිතියමක් අරගෙන කෙලින් ඉරක් ඇදල බලාපල්ල.. :yes::P

    Uba widiyata Malabe idan london walata kelin baluwoth 200km:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියුවෙ ඕන්න කියුව, ආයෙ මොකුත්ම කියන්ඩ දෙයක් නැ :lol::lol:
    උඹට චිකන් කෑලි රස කර කර කෝක් එක්ක බොන්න හොඳයි. අහිංසක දෙමළ තරුණයන් ටාර්සන් සෙල්ලම් කරලා දඩයම් සාර්ථක කරගැනීමේකිරීමේ සතුටට ඉරිසියයි:P