දිවියෙකුගේ අදෝනාව....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රබාකරන් මැරුවම සිංහලු කිරිබත් කෑවා තමයි යකො,යකෝ උ මේ රටේ අහින්සක ජීවිත කීයකට වග කියන්න ඕනෙද:angry:​, අපරාදේ උබට තිබේ ප්‍රබාකරන් මරන්න දෙන්නේ නැතුව උව උබලාගේ ගෙදර ගෙනත් උට අැප උපස්තාන කරන්න :angry::angry:

    රිද්දගන්න එපා...... මේකේ උන් ප්‍රබාකරන්ටවත් අපි මෙහෙම කලේ නෑ කියපු එකට ඔය ඕකට අදාල නැති ප්‍රභාකරන් කෑල්ල දැම්මේ......
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Breaking News

    දිවියා මැරූ දෙමලුන්ට ජනපති සමාව

    තුවාල ලැබූවන්ට වන්දි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙත් වතුකරේ දිවියො ඇවිල්ල දෙතුන් පාරක් ඔහොම උනා නේද මෑතකදි,ඒ දෙමළ මිනිස්සු නම් ඔහොම ගොන් ආතල් ගත්තෙ නෑ සතා මරල.(මැරුවෙත් නෑ)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි සතා ගමට ආවා මිනිස්සුන්ට තුවාල කරා ඒකට ගමේ උන් එකතුවෙලා බේරෙන්න ගහලා සතා මැරුවා කියලාත් කියමුකො ඒත් මොකක්ද බං අර ගොන් පක්කු සතාට දස වදදීලා උගෙන් ගන්න ගොන් ආතල් එක....පුදුමෙකුත් නෑ එක අතකට දෙමල ෆිල්ම් වල රගපාන වුන්ට දේවාල හදාගෙන වදින ගොන් හැත්තනෙ

    ඔහොම හිතන උබේ ගෙදර මුට්ටියේ ඉදෙන කුකුළා, ඌරා, හරකා, කකුළුවා, මාළුවා ගැන උබේ අදහස මොකක්ද?? උබ වෙජි නං වෙනින් එකෙක් උත්තර දෙයි........ :rofl:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඔටාරා උට්ටිට මේවා පේන්නේ නැද්ද?? සත්තු වත්තේ සත්තුයි බල්ලොයි විතරද පේන්නේ?? :angry::angry::angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔටාරා උට්ටිට මේවා පේන්නේ නැද්ද?? සත්තු වත්තේ සත්තුයි බල්ලොයි විතරද පේන්නේ?? :angry::angry::angry:

    උඹ හිතන් ඉන්නේ ඔටාරා Wonder Woman කියලද?
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    උඹ හිතන් ඉන්නේ ඔටාරා Wonder Woman කියලද?

    ලංකාවේ ඉන්න සමහරක් පොශ් හු#න්නෝ හිතන් ඉන්නේ නම් එහෙම තමා. උබත් එහෙමද දන්නේ නෑ. සොරී ඈ! :P:P:rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113

    ඔහොම හිතන උබේ ගෙදර මුට්ටියේ ඉදෙන කුකුළා, ඌරා, හරකා, කකුළුවා, මාළුවා ගැන උබේ අදහස මොකක්ද?? උබ වෙජි නං වෙනින් එකෙක් උත්තර දෙයි........ :rofl:

    මම මස් කනවා මචං දැන් මේ දෙකේ තියන සම්බන්ධෙ මොකද්ද??මුං දැන් මරලා කොටියගෙ මස් කන්නද යන්නෙ:lol: අපි මස් කනවා කියලා කුකුලාට පොලුවලින් ගහලා උගෙ බෙල්ලෙන් අල්ලලා කරක කරක කරේ තියාගෙන පයින් ගගහා හූ කිය කිය ෆොටෝ ගගහා ගම වටේ ගිහිං ගොන් ආතල් ගන්නවද?ටහිකෙන ලොජික් තමා මේවා
     
    • Like
    Reactions: sandunhiran

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    ඔටාරා උට්ටිට මේවා පේන්නේ නැද්ද?? සත්තු වත්තේ සත්තුයි බල්ලොයි විතරද පේන්නේ?? :angry::angry::angry:

    නෑ නෑ පෙරහැරේ යන අලි එහෙමත් හොදට පේනවා ඒකිට....පිස්සුද බං ඕකුන් සත්තුන්ට ආදරේ උන් නෙවෙයි සත්තු වෙනුවෙන් මැරෙන්න හදනවා කියලා රගලා කෑගහලා වෙනම ආතල් එකක් ගන්නෙ ඕකි
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ගෙදරට සර්පයෙක් ආවම උබලා පොල්ලකින් කෙලින්නේ නැද්ද?? කුනුගොඩට දාලා පුච්චලා දාන්නේ නැද්ද??
    හොරෙක් මාට්ටුවුනාම නෙලන්නේ නැද්ද?? මැරෙනකන් කෙලින්නේ නැත්තේ මෙලොත් ගහපු එකාට කෙලවෙන නිසා නෙමෙයිද??
    ප්‍රභාකරන් මැරුවම සිංහලු කිරිබත් කෑවේ නැද්ද?? මගුලට කන කිරිබත අවමගුලටත් කෑවේ නැද්ද??
    උබලා දවසකටවත් ජිවිත තර්ජන තියා ඇහැටවත් දැකලනැති අහිංසක සතෙක්ගේ මස් කෑල්ලක් කටේ තියලා නැද්ද??

    ඕව ඔහොම තමයි සිංහලු. ගමට කොටියෙක් ආවම ආතල් ගන්න බෑ, ගමේ මිනිස්සුන්ට ඕකෙක් අල්ලලා කැලේට ගිහින් දාන්න ආම්පන්නවත් කැහිල්ලක්වත් නෑ...... ගෙදර එකෙක් ඇදන් ගියදාට උබලගේ ඔය සත්ව කරුණාවත් නෑ......
    වැඩිය ඕන නෑ ගෙදරට යන පාරේ පිස්සු බල්ලෙක් ඉන්නවා..... පයින් ගෙදර යයිද උබලා?? දවස් කීයක් ඉවසන් ඉදියිද??

    මිනිස්සු ගෝත්‍රිකයි තමයි, උන් තමුන්ට තියෙන අවදානෙන් මිදෙනවා...... ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි, එවෙලෙට අවශ්‍ය දේ නැත්නම් ගෝත්‍රික ආම්පන්න වලින් වැඩේ අහවර කරනවා......
    ඇමෙරිකාවේ සුද්දෙක් ගෙදර තියෙන තුවක්කුවෙන් වෙඩිතියලා කොටියා මරලා සෙල්ෆියක් ගහලා එෆ්බී දැම්මනං ඌ පොර, අඩුගානේ උබලා මෙච්චර කියවන්නේ නෑ, ගමේ උන් කරකියාගන්න දෙයක් නැතිව ජිවිත අවදානෙන් මිදෙන්නේ පොල්ලකින් උදැල්ලකින් කෙලියොත් හෙන ගෝත්‍රිකයි........

    අනේ උකේ.........

    බලදාරීන් නිර්වින්දක, තුවක්කු තියන් උඩබලන් හිටියම මිනිස්සු ගෝත්‍රික වෙලා වැඩේ ඉවරකරලා..... එච්චරයි.......

    ඇත්තටම දුකයි ජාතික සම්පතක් රටට අහිමිවීම ගැන.:(:( ඒත් ඉතින් කොටියා කැලේ ඉන්න ඕන මිනිහා ගමේ ඉන්න ඕන......
    neddakin thoge mole,wanajeewee eke unta diwiyawa allanna ba gameema un passen addi,marana chethanawen nam kattiyak ekka yanna puluwan,but munta muwa maranna ba maruwoth case mathaka nadda me lagadi case1k una,yako harako ballek balalek sarupayek neme me satha lankawata higai bola,onama sathekwa marana eka lesi pana pitin allana ekai amaru,eka karanna payen deken ba,dawasak dekak yaanawa,ethakan ithin araksha wenna wenawa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    ගෙදරට සර්පයෙක් ආවම උබලා පොල්ලකින් කෙලින්නේ නැද්ද?? කුනුගොඩට දාලා පුච්චලා දාන්නේ නැද්ද??
    හොරෙක් මාට්ටුවුනාම නෙලන්නේ නැද්ද?? මැරෙනකන් කෙලින්නේ නැත්තේ මෙලොත් ගහපු එකාට කෙලවෙන නිසා නෙමෙයිද??
    ප්‍රභාකරන් මැරුවම සිංහලු කිරිබත් කෑවේ නැද්ද?? මගුලට කන කිරිබත අවමගුලටත් කෑවේ නැද්ද??
    උබලා දවසකටවත් ජිවිත තර්ජන තියා ඇහැටවත් දැකලනැති අහිංසක සතෙක්ගේ මස් කෑල්ලක් කටේ තියලා නැද්ද??

    ඕව ඔහොම තමයි සිංහලු. ගමට කොටියෙක් ආවම ආතල් ගන්න බෑ, ගමේ මිනිස්සුන්ට ඕකෙක් අල්ලලා කැලේට ගිහින් දාන්න ආම්පන්නවත් කැහිල්ලක්වත් නෑ...... ගෙදර එකෙක් ඇදන් ගියදාට උබලගේ ඔය සත්ව කරුණාවත් නෑ......
    වැඩිය ඕන නෑ ගෙදරට යන පාරේ පිස්සු බල්ලෙක් ඉන්නවා..... පයින් ගෙදර යයිද උබලා?? දවස් කීයක් ඉවසන් ඉදියිද??

    මිනිස්සු ගෝත්‍රිකයි තමයි, උන් තමුන්ට තියෙන අවදානෙන් මිදෙනවා...... ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි, එවෙලෙට අවශ්‍ය දේ නැත්නම් ගෝත්‍රික ආම්පන්න වලින් වැඩේ අහවර කරනවා......
    ඇමෙරිකාවේ සුද්දෙක් ගෙදර තියෙන තුවක්කුවෙන් වෙඩිතියලා කොටියා මරලා සෙල්ෆියක් ගහලා එෆ්බී දැම්මනං ඌ පොර, අඩුගානේ උබලා මෙච්චර කියවන්නේ නෑ, ගමේ උන් කරකියාගන්න දෙයක් නැතිව ජිවිත අවදානෙන් මිදෙන්නේ පොල්ලකින් උදැල්ලකින් කෙලියොත් හෙන ගෝත්‍රිකයි........

    අනේ උකේ.........

    බලදාරීන් නිර්වින්දක, තුවක්කු තියන් උඩබලන් හිටියම මිනිස්සු ගෝත්‍රික වෙලා වැඩේ ඉවරකරලා..... එච්චරයි.......

    ඇත්තටම දුකයි ජාතික සම්පතක් රටට අහිමිවීම ගැන.:(:( ඒත් ඉතින් කොටියා කැලේ ඉන්න ඕන මිනිහා ගමේ ඉන්න ඕන......

    ගෙදරට එන සර්පයව මරල පුච්චනවනම් උබේ මොලෙයි උගෙ මොලෙයි අතරෙ කිසි වෙනසක් නෑනෙ.. :eek:
     
    සිංහල එකෙක් ඔය ටික කලා නම් උබලා රෙද්ද කරේතියාගෙන එන්නෙ..:sorry::sorry::sorry: