උඹට චිකන් කෑලි රස කර කර කෝක් එක්ක බොන්න හොඳයි. අහිංසක දෙමළ තරුණයන් ටාර්සන් සෙල්ලම් කරලා දඩයම් සාර්ථක කරගැනීමේකිරීමේ සතුටට ඉරිසියයි![]()
චිකන් කෑලි කවුද බන් රස කර කර කෝක් එක්ක බොන්නෙ, මම නම් කවදාවත් චිකන් බීල නැ කෝක් එක්ක..


දැන් මම කොහෙද ඉරිසියයි කියුවෙ පෙන්නපන් බලන්ඩ..






