fb පැතේයන්නබැ දිවිය මරපු උන්ට හෙන ඉල්ලනවා ෆොටෝ විඩීයෝ හැමතැනම..මොනවා උනත් මිනිහ කියනෙත් සත්වයෙක් ..ඉතින් මෙල්ජ්ජ බව ඩීෆෝල්ට්එනවා ...ඔය යාල විල්පත්තු බෝඩර් එකේ කාලයක් හිටපු එකෙක් දන්නවා උන් විදින දුක දැන් ඉතින් ටෝක් දෙන්න එපා සත්තුන්ට අයිතී කැලෑවල ගිහින් මිනිස්සු පදිංචි උනා සත්තූ කොහේ යන්නද කියල වගේ ...ලංකාවේ ජනගනත්වය එන්න එන්න වැඩිවෙනවා ඉතින් ඔය වැඩිවෙන ගානට සාපේක්ෂව කැලෑ යම්කිසි මට්ටමකට එළිවෙනවා ..උබල අපි කොලබට වෙලා කැගහනව කැලෑ කපන්න එපා කියල ..මේකේ දෙපැත්තක් තියනවා මිනිස්සුන් ගේ පැත්තේන් බලපුවහම උන් හරි ..සත්තුන්ගේ පැත්තේන් බලපුවහම උනුත් හරි ..එතකොට වැරදි කවුද...සුපුරුදු පරිදි දේශපාලකයෝ උන්ට තමයි මේවා සමබර කරන්න ආරක්ශා කරන්න වගකීම දීලා තියෙන්නේ උන් හම්බකරගන ආතල් එකේ ඉන්නවා තමුන්ට ලැබුන වගකීම ඉටු කරන්නේ නැ ..
මේ ලංකාවේද බන් ? මන් හිතුවේ ඉන්දියාවේ කියල![]()

rate kalawal 20% minmum thiyenne ona podak balanna kalawa thiyene dan kochara thiyanwada kiyala
kalwa kapuwe sathuda minisuda. sathunge area 1a aduweddi kama nathiweddi un hoyagena yanwa. anika kala border wala inne kiuwe kauda ?
කවුරුත් ඉන්න කියල නැ බෝඩර් එකේ ..ඉන්න තැනක් නැතිනිසා ඉන්නේ ඒ මිනිස්සු..මාත් කැලෑ කපනවට විරුද්දයි..මම කියන්නේ මේවා පාලන අදිකාරියේ වරදක් කියන එක ..
Kathawa aththa minissu kiyana sathwa kottasheta witharai loke ayithi, Aharadama sobadama adalama na. Okkoma winasa karan giyama balamuko minissu witharak loke inne komada kiyala
අර චිත්රපටිය අන්තිමට දුෂ්ටයට ගහල ගහල මරල පලිය අරන් සතුට සමරන අවස්තාවක් වගේම තමා මේකත්![]()

හිතල බලපන්කො කොටි එක්ක තරහ තියෙන්නෙ අපිට ඕන්න අපි නම් කොටියට ගැහුවට කමක් නැ...ඒත් දෙමලු කොහොමද නෙලපු නෙලිල්ල, ඔතන සීහලයෙක් උන්නත් උන් නෙලන්නෙ ඔය පොල්ලෙන්ම තමා..ආන්න ඒකයි අපේ පුරානෙ සීහලු කියල තියෙන්නෙ ''නූපන් දෙමලයි මැරුණ දෙමලයි විතරක් විස්වාස කරන්ඩ'' කියල..ඕව කට කහනවට කියපුව එහෙම නෙමේ..

indiyawen apu eun thama oya, wenasak na ithin,