සිoහල මිනිස්සුන්ගෙ කරුනාව...
fb පැතේයන්නබැ දිවිය මරපු උන්ට හෙන ඉල්ලනවා ෆොටෝ විඩීයෝ හැමතැනම..මොනවා උනත් මිනිහ කියනෙත් සත්වයෙක් ..ඉතින් මෙල්ජ්ජ බව ඩීෆෝල්ට්එනවා ...ඔය යාල විල්පත්තු බෝඩර් එකේ කාලයක් හිටපු එකෙක් දන්නවා උන් විදින දුක දැන් ඉතින් ටෝක් දෙන්න එපා සත්තුන්ට අයිතී කැලෑවල ගිහින් මිනිස්සු පදිංචි උනා සත්තූ කොහේ යන්නද කියල වගේ ...ලංකාවේ ජනගනත්වය එන්න එන්න වැඩිවෙනවා ඉතින් ඔය වැඩිවෙන ගානට සාපේක්ෂව කැලෑ යම්කිසි මට්ටමකට එළිවෙනවා ..උබල අපි කොලබට වෙලා කැගහනව කැලෑ කපන්න එපා කියල ..මේකේ දෙපැත්තක් තියනවා මිනිස්සුන් ගේ පැත්තේන් බලපුවහම උන් හරි ..සත්තුන්ගේ පැත්තේන් බලපුවහම උනුත් හරි ..එතකොට වැරදි කවුද...සුපුරුදු පරිදි දේශපාලකයෝ උන්ට තමයි මේවා සමබර කරන්න ආරක්ශා කරන්න වගකීම දීලා තියෙන්නේ උන් හම්බකරගන ආතල් එකේ ඉන්නවා තමුන්ට ලැබුන වගකීම ඉටු කරන්නේ නැ ..
මිනිස්සු කවුරුත් මිනිස්සු බං,අයේ සිංහල කරුණාව දෙමල කරුණාව මුස්ලිම් කරුණාව කියල ඔකේ ප්‍රභෙද නැ,හදවතේ කරුණාව තියන උන් මොන ජාතියෙත් ඉන්නවා,එවගේම හාල්පාරු ලේ පිපාසිතයොත් ඉන්නවා,දැන්වත් පටු විදියට හිතන එක නවත්වමු.83 ජුලි කලබල කාලේ සත්තු වගේ දෙමල මිනිස්සු මැරෙවෙත් සිංහල කියන උන් එවගේම උන්ගෙන් බෙරගත්තෙත් සිංහල උන්,එකම මෙකට හොඳ නිදසුනක්.එවගේම දෙමල උන් අතරෙත් ඔය දෙවර්ගයම ඉන්නවා.


කලු ජූලිය දේශපාලන නිර්මානයක්නෙ අර ඔලමොට්ටල ජේ ආර් බූරුවගෙ..ඒවට කරන්ඩ දෙයක් නැ..සාපේක්ශව සිහල මිනිස්සු කරුනාවන්තයි ඕක කියද්දි ඉරිසියාවක් කුහකකමක් හිතට එන සීහලුත් ඉන්නව ඒ කියන්නෙ..![]()
,නමුත් අහලා පොත පත කියවලා),දැන් කියාගන එන්න එපා ජේ.අර් තම්බියෙක් කියලා,මොකද ජේ.අර්ට මුස්ලිම් සම්භවයක් තියන කතාවකුත් අපේ සමාජයේ තියෙනවා (එක වෙනම කතාවක්,දැන ගන්න ඔනේ නම් කියහන්,කියලා දෙන්න එ කතාවේ අලගිය මුලගිය තැන්) කාට ඉරිසියා වෙන්නද,මොකට කුහක වෙන්නද ? මම කිව්වෙ යතාර්තය,උඔලා හිතන්නෙ නිකන් පෙට්ටියක් ඇතුලේ හිර වෙලා,එකනේ උඔ කොන්දෙසි විරහිතව මහින්දලාට එහෙම කඩේ යන්නෙ මෙතන.මහින්ද වැඩක් කලා තමයි,රටටත් නිදහස ගෙනාව,නමුත් මනුස්සයා ජේ.ආර් වගේ මිනිස්සු ලඟින්වත් තියන්න බැ මිනිහාගේ නපුරු කම් ගත්තාම,ඔක ඔය මනුස්සයා බෙලිඅත්තෙ මන්ත්‍රි වෙලා ඉන්න කාලේ ඉඳන් තිබ්බ ගුණයක්,මිනිහා Thug,එ පැත්තෙ පැරණි මිනිස්සු ඔවට සාක්ෂි ඔන්න තවම ඉන්නවා.ෆොන්නයොන්ගේ අදෝනාව
දිවියෙකුගේ අදෝනාව.... 06-22-2018 06:39 AM tahukapn huutige putha![]()
දිවියෙකුගේ අදෝනාව.... 06-22-2018 12:56 AM puke arinna asai oyata. paiye gu gawei kiyala bayai![]()
දිවියෙකුගේ අදෝනාව.... 06-21-2018 11:13 PM Ane huke moda gon ponnaya![]()
දිවියෙකුගේ අදෝනාව.... 06-21-2018 10:46 PM pissu huttek![]()
දිවියෙකුගේ අදෝනාව.... 06-21-2018 09:54 PM Ube ammath kale inna one huththo![]()

මධ්‍යස්තව හිතහන් බං දේශපාලන නිර්මාන කියන්නෙ අමනුස්සයන්ගේ නිර්මාණ ද,මම ඔය ජේ.අර් කවුද කියන්නත් හොඳ හැටි දන්නවා (ආශ්‍රය කරලා නෙමෙයි,නමුත් අහලා පොත පත කියවලා),දැන් කියාගන එන්න එපා ජේ.අර් තම්බියෙක් කියලා,මොකද ජේ.අර්ට මුස්ලිම් සම්භවයක් තියන කතාවකුත් අපේ සමාජයේ තියෙනවා (එක වෙනම කතාවක්,දැන ගන්න ඔනේ නම් කියහන්,කියලා දෙන්න එ කතාවේ අලගිය මුලගිය තැන්) කාට ඉරිසියා වෙන්නද,මොකට කුහක වෙන්නද ? මම කිව්වෙ යතාර්තය,උඔලා හිතන්නෙ නිකන් පෙට්ටියක් ඇතුලේ හිර වෙලා,එකනේ උඔ කොන්දෙසි විරහිතව මහින්දලාට එහෙම කඩේ යන්නෙ මෙතන.මහින්ද වැඩක් කලා තමයි,රටටත් නිදහස ගෙනාව,නමුත් මනුස්සයා ජේ.ආර් වගේ මිනිස්සු ලඟින්වත් තියන්න බැ මිනිහාගේ නපුරු කම් ගත්තාම,ඔක ඔය මනුස්සයා බෙලිඅත්තෙ මන්ත්‍රි වෙලා ඉන්න කාලේ ඉඳන් තිබ්බ ගුණයක්,මිනිහා Thug,එ පැත්තෙ පැරණි මිනිස්සු ඔවට සාක්ෂි ඔන්න තවම ඉන්නවා.
මිනිස්සු කියන්නෙත් අනික් උන් වගේම තිරිසන් ජාතියක්.........ආගම් හා නීති නිසා පොඩ්ඩක් තිරිසන් ගති බැලන්ස් කරලා තියෙන්නේ ....... මින්ස්සු ලොකු මායාවක ඉන්නේ ........ සත්තු බඩගිනි වුනාම සතෙක් අල්ලන් මරන් කනවා, මිනිස්සු බඩගිනිවුනාම සුපර්මාකට් එකෙන් මස් අරං ගිහින් උයාගෙන කනවා, හැබැයි දවසගානේ මරන් කන එකා තිරිසනා දවසගානේ උයන් කන එකා මනුස්සයා....... සිල්ලර තර්ක........
උබේ හරක් ජාන වලට මම කියන දේ තේරෙන්නේ නෑ...... මහ උන්ගේ වැරදි වලට උබට බැනලා වැඩක් නෑ........මස් කරන් කන තිරිසනාට අනුකම්පා කරපන් කියල බන් කියන්නෙ සුපර්මාර්කට් එකෙන් බැරිනම් ගමේ කඩේන් හරි මස් ගෙනල්ල කාල ඒකෙ තෙලේ බහින්ඩ අහිසක සත්තු මරන්ඩ එපා කියලයි මේ කියන්නෙ...උබලට මාර ඇමේනියාවක්නෙ හැදිල තියෙද්දි...දෙමලුන්ට බනිද්දි මුන්ටනෙ රිදෙන්නෙ අනේ මන්ද මේව කාගෙ ජානද කියල..

මේකේ ඉන්න ගොඩක් උන්ට ප්‍රශ්නේ තේරෙන්න කොටියා වත්තටම එන්න ඕන....... වනජීවී එකේ උන් අනේ අපිට බෑ කොටියා අල්ලන්න කියන්නත් ඕන....... එතකොට බලන්න බැරියෑ කොච්චරකල් දොර වහං ඉඳීද කියලා![]()
මස් කරන් කන තිරිසනාට අනුකම්පා කරපන් කියල බන් කියන්නෙ සුපර්මාර්කට් එකෙන් බැරිනම් ගමේ කඩේන් හරි මස් ගෙනල්ල කාල ඒකෙ තෙලේ බහින්ඩ අහිසක සත්තු මරන්ඩ එපා කියලයි මේ කියන්නෙ...උබලට මාර ඇමේනියාවක්නෙ හැදිල තියෙද්දි...දෙමලුන්ට බනිද්දි මුන්ටනෙ රිදෙන්නෙ අනේ මන්ද මේව කාගෙ ජානද කියල..


මස් කරන් කන තිරිසනාට අනුකම්පා කරපන් කියල බන් කියන්නෙ සුපර්මාර්කට් එකෙන් බැරිනම් ගමේ කඩේන් හරි මස් ගෙනල්ල කාල ඒකෙ තෙලේ බහින්ඩ අහිසක සත්තු මරන්ඩ එපා කියලයි මේ කියන්නෙ...උබලට මාර ඇමේනියාවක්නෙ හැදිල තියෙද්දි...දෙමලුන්ට බනිද්දි මුන්ටනෙ රිදෙන්නෙ අනේ මන්ද මේව කාගෙ ජානද කියල..
වන ජීවි එකේ උන් එහෙම කියල තියනවද මේ සීන් එකේදි?
කිසිම දෙයක් කරගන්න බැරුව කාගෙන්වත් උදව්වක් නැතුව අන්තිම ඔප්ශන් එක විදිහටද මේ මරලා තියෙන්නේ?


මේකට මීක් නෑ![]()

