කෙටි නමුත් අර්ථවත් නිර්මාණයක්
අපූරුයි
ස්තුතියි ඔබගේ ඇගයීමට නැගණිය.
කෙටි නමුත් අර්ථවත් නිර්මාණයක්
අපූරුයි
s.Mahinda himiyo kaviya aviyak karagatta ada.
කියල වැඩක් නෑ අයියන්ඩි..
කවි නැතිව කෝම ජීවත් වෙන්නද ...
කවි සමග ඇල්කොහොල් චුට්ටකුත් නැති ලෝකයක් ගැන මටනම් හිතාගන්නවත් බෑ
අපූරුයි නිර්මාණය !!!!
ඇත්තටම අයියේ අපි මේ කරන්නෙ සමාජ මෙහෙවරක්...
අයියා කියලා තියෙන අවි වලින් වගේම අපේ කෙල්ලො කොල්ලන්ගෙ ඔලු සුද්ද කරලත් සමහර ලොකුඋන් උන්ගෙ ආශාවල් ඉටු කර ගන්නවා. එහෙව් කාලයක අපිට පුළුවන් විදිහකට උන්ට හරි පාර පෙන්නලා දෙන එක අප් යුතුකම අයියේ...
අයියට ජය !
hoda nirmanayak..subapathum saho!!!
obey satana subapatum saho!! Jaya!!
wow...harima lassana pada gelapumak
hmmm....awiyata wada hugaaaak loku haiyak wachnawala thiyenawana....
aeth thwamath samajaye apita hithana pathana de kiyanna thiyena nidahasa simasahithai kiyaa matanam hithenna....!!!
කවිය අනිවාර්යෙන්ම අවියක්.... අද සමාජයත් එක්ක හැප්පෙන්න කවිය ගොඩක් වටිනව.. හැබැයි කවිය කවදාවත් පරදින්නෙ නැහැ මොකද කවියෙක් ලඟ ඔනේම හැඟීමක් මෙල්ල කරගැනීමේ අසාහය හැකියාව තියෙනව.. හැබැයි පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕනේ.. ජය වේවා... අරුත්බර නිර්මානයක් ...
s.Mahinda himiyo kaviya aviyak karagatta ada.
ada ae kaviya oba kiyu lesa siviyak ve ati bawa manawa pahadiliyi
hoda nirmanayak tawa liyanna.
keti uanth pawasana deya uparimayi.....
kawiyata karana beyi deyak nea.............
niyama adahasak.....
දැන් යන විදිහට නම් ඒකත් සුවර් නෑ....අපූරැයි කවිය අවියක් කරගන්න
ඒකට හිරේ දාන්න බැහැ
ලස්සන අදහසක්, සවිමත් වදන් ගැලැපුමකින් ලියල තියනව සහෝදරයා!
ඇත්තටම ලස්සනයි, ඔබගේ කවි-අවිය තවත් තියුනු වන්නට පතනවා෴
රස වින්දනය වගේම කවිය අවියක් ලෙස යොදා ගත හැකි බව නම් සත්යක්.
මොකද මමත් මේ එළකිරියෙම කවිය අවියක් ලෙස යොදාගෙන තියෙන නිසා.
හොද පද ගැළපීමක්.