දිවිය කවියක්|Lifi is a poem

suse

Member
Dec 24, 2009
264
15
0
picture.php
s.Mahinda himiyo kaviya aviyak karagatta ada.
ada ae kaviya oba kiyu lesa siviyak ve ati bawa manawa pahadiliyi
hoda nirmanayak tawa liyanna.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කියල වැඩක් නෑ අයියන්ඩි..
කවි නැතිව කෝම ජීවත් වෙන්නද ...
කවි සමග ඇල්කොහොල් චුට්ටකුත් නැති ලෝකයක් ගැන මටනම් හිතාගන්නවත් බෑ

අපූරුයි නිර්මාණය !!!! :)

අඩෙ අප්පා... ඇල්කොහොල්.....? ඒ තරම් රහද....?


ස්තුතියි මල්ලී..
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්තටම අයියේ අපි මේ කරන්නෙ සමාජ මෙහෙවරක්...

අයියා කියලා තියෙන අවි වලින් වගේම අපේ කෙල්ලො කොල්ලන්ගෙ ඔලු සුද්ද කරලත් සමහර ලොකුඋන් උන්ගෙ ආශාවල් ඉටු කර ගන්නවා. එහෙව් කාලයක අපිට පුළුවන් විදිහකට උන්ට හරි පාර පෙන්නලා දෙන එක අප් යුතුකම අයියේ...

අයියට ජය !

ඇත්ත... ඒත් අපේ භාෂාව මං මුලාවූ යෞවනයට නොතේරෙන එකයි මල්ලි ප්‍රශ්ණේ. අපි උත්සාහ කරමුකෝ...
හිත ඇත්නම් පත කුඩා ද කිව්වලුනේ....

මල්ලිට බොහොම ස්තුතියි...
 

kingdewi

Well-known member
  • ලස්සන අදහසක්, සවිමත් වදන් ගැලැපුමකින් ලියල තියනව සහෝදරයා!
    ඇත්තටම ලස්සනයි, ඔබගේ කවි-අවිය තවත් තියුනු වන්නට පතනවා෴
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    රස වින්දනය වගේම කවිය අවියක් ලෙස යොදා ගත හැකි බව නම් සත්‍යක්.
    මොකද මමත් මේ එළකිරියෙම කවිය අවියක් ලෙස යොදාගෙන තියෙන නිසා.


    හොද පද ගැළපීමක්.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවිය අනිවාර්යෙන්ම අවියක්.... අද සමාජයත් එක්ක හැප්පෙන්න කවිය ගොඩක් වටිනව.. හැබැයි කවිය කවදාවත් පරදින්නෙ නැහැ මොකද කවියෙක් ලඟ ඔනේම හැඟීමක් මෙල්ල කරගැනීමේ අසාහය හැකියාව තියෙනව.. හැබැයි පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕනේ.. ජය වේවා... අරුත්බර නිර්මානයක් ...


    ස්තුතියි මචං.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ලස්සන අදහසක්, සවිමත් වදන් ගැලැපුමකින් ලියල තියනව සහෝදරයා!
    ඇත්තටම ලස්සනයි, ඔබගේ කවි-අවිය තවත් තියුනු වන්නට පතනවා෴

    ස්තුතියි ඔබේ අදහසට වගේම පැතුමටත්...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    රස වින්දනය වගේම කවිය අවියක් ලෙස යොදා ගත හැකි බව නම් සත්‍යක්.
    මොකද මමත් මේ එළකිරියෙම කවිය අවියක් ලෙස යොදාගෙන තියෙන නිසා.


    හොද පද ගැළපීමක්.

    ස්තුතියි සොයුරිය...