දිවිරුම්_පෙත්සම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිවිරුම්_පෙත්සම

    70c2uv.jpg
    [/IMG]

    ලොකු හිලක්, ඇත්තටම දෙකක් තියෙනවෝ. ගොඩ පෙරකදොරුවාගේ සිඟිති දිවිරුම් පෙත්සම.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    This is a very funny affidavit.
    The person who try to hide his identity by wearing sunglass in night states his name?
    He had opened the door so that others could enter the vehicle? Unlocking is the last thing to do in such a situation?
    Is he such a fool?
    Who is fooling who is clear. The lawyers are now directly interfere with investigation and wants to arrest whom they want . This happened in Embilipitiya too. The statements made to the police were changed. Best thing is to video record the statement taking process. So this kind of ugly lawyers tactic will not have any room.
    This is deplorable conduct of the lawyers and should not be allowed
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔන්න 5 වගන්තිය.
    පාඨලි හැප්පුවලු . හප්පපු තැන මිනිස්සු එක් රොක් වුනාලු. ඉට පස්සේ පාඨලි ඔලුව එලියට දාගෙන බලාගෙන හිටියලු. හැබැයි එක්කෙනෙක්වත් පාඨලිව හඳුනගෙන නෑ. ඔක්කොම පිට සක්වලින් ආපු උන්ද කොහෙද ?
    ඊට පස්සේ පාඨලි එලවගෙන ගිහින් අල්ලගත්තලු. ඊට පස්සෙ ඇවිල්ල කිව්වලු පාඨලි හප්පගෙන ගියා කියලා. එතකොට අර පිටසක්වල ජිවින් සෙට් එක දන්නවා පාඨලි නිතරම යනවා කියලා. අච්චර ඔළුව දාගෙන ඉඳපු වෙලාවේ පාඨලිව අඳුරගන්න බැරි උන් නිතරම පාඨලි මේ පාරේ යන බව දන්නවාලු. හුකැස් ගෙම්බො.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අංක 9
    දැන් මුන් දෙන්නත් පිට සක්වල ජිවින් වෙලා. ලඟ තීයෙන මහ ඉස්පිරිතාලේ නොදැන කළුබොවිල ගිහින්, අඩුම තරමේ යාළුවෙක්ට කෝල් එකක් වත් දාල අහන්න හිතිලා නෑ, (කෙලින්ම ගිහින් ගෙම්බව හම්බ වෙලා ආවද දන්නේ නෑ ). හුකැස්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;19834444 said:
    මෙහෙම හොදනවට ගානක් දෙනවද බන්? :lol:

    ඔන්න බයි රිපලයි, ඔව් බන් රුපියල් 4000ක් විතර දෙනව කියලා හිතා ගනින්. උඹට ඒක සතුටුයි නම් මම ඒ සතුටට අකුල් හෙලන්නේ නෑ. සතුටුවෙයන්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    ඔන්න බයි රිපලයි, ඔව් බන් රුපියල් 4000ක් විතර දෙනව කියලා හිතා ගනින්. උඹට ඒක සතුටුයි නම් මම ඒ සතුටට අකුල් හෙලන්නේ නෑ. සතුටුවෙයන්

    4000ට උනත් ඔහෙම දෙන්න එපා බන් :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;19834474 said:
    4000ට උනත් ඔහෙම දෙන්න එපා බන් :lol:

    උඹට සතුටුයී නේ බන් . ඉතින් උඹේ සතුටට අකුල් හෙලන්නේ නෑ. උත්තර නැති කල වල් පල් දොඩා පැනයැම බයි සිරිතකි.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ

    උඹට සතුටුයී නේ බන් . ඉතින් උඹේ සතුටට අකුල් හෙලන්නේ නෑ. උත්තර නැති කල වල් පල් දොඩා පැනයැම බයි සිරිතකි.

    එදා ජාතික ගීය දෙමළෙන් කියුවේ නැ වාගේද? :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;19834527 said:
    එදා ජාතික ගීය දෙමළෙන් කියුවේ නැ වාගේද? :rofl:

    අපි නම් ඉතින් වැරැද්දට වැරදිය කියනවා. ඒදා ආණ්ඩුව කරපු දේ වැරදියි කොන්ද පණ ඇතුව කිව්වා. හැබැයි ඒ දෙමල ජාතික ගියම එල් එල් ආර් සී එකේ අනුමත කරලා මහින්ද අත්සන් කරලා තියෙනවා ජාතික ගීය දෙමලෙන් කොටසක් හරි සම්පූර්ණෑන් හරි කියමු කියලා. ඒක දැම්මම බයියෝ කියපු කතා අපි දැක්කනේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කියෙව්වෙ නෑ දිග වැඩියි..
    ඒත් උඹ දරන උත්සාහය තේරෙනව.

    කොල්ලෙක් මැරෙන්න යනවා ( ඒක ඉතින් බොරු කියන්න ටිකක් අමාරුයිනෙ)
    ඌ කොළඹ නගරයේ දී වාහනේකට හැප්පිලා තමයි තුවාල වෙලා තියෙන්නෙ.

    හැබැයි ඌ හැප්පුනේ පාච රණවකගේ වාහනේ නෙමෙයි.

    පාච රණවක නදීශා එක්ක සිල් බිඳගත්තෙ නෑ.

    අරූ හැප්පුන වාහනය මොකක්ද දන්නෙ නෑ.

    parallel universe එකකින් ආපු වාහනේක හැප්පිලා, ඒ වාහනේ ආපහු parallel universe එකට ගිහින්.

    ඒ උනාට ලංකාවෙ ආණ්ඩු පක්ශයේ ඉන්න මන්ත්‍රීල 150 ගානෙන්, ඉතාම random ව, පාච රණවකව අල්ලාගෙන අපහසුතාවට ලක් කිරීමට මේ random අනතුර යම්කිසි පිරිසක් භාවිතයට ගන්නවා.

    පාඨලියාට පිස්සු හැදිලා මාද්‍ය කාරයෝ එක එක ඒව අහනකොට " මේක උසාවියේ තියෙන කාරණයක්" කියල ලිස්සලා යනවා.

    හැබැයි පා‍ඨලියා කිසිම සම්බන්ධයක් නෑ.
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ ත්‍රෙඩ් එක බලපන්කෝ කිරියේ ඉන්න දේශපාලන ගණිකාවො ටික දැන ගන්න පුළුවන්

    Ubath political prostitute kenk thama lokka. Threads open karan wena unta toffiya pass karanna haduwata. :lol: Uba thread ekak open karoth loweth kade yamak thama.