දිවි දෙවෙනි කොට රකිමි නුඹ මං

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ela machan
Rep +
11.gif
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    att00004e.jpg


    ඔබෙම කරගෙන දැයේ දරුවන්
    ගෙදර තනියම ඔබේ දරුවන්
    කොහේ කොතැනක කොහොම හිටියත්
    දිවි දෙවෙනි කොට රකිමි නුඹ මං


    මේක දැක්කහම මුකුත්ම නොකර ඉන්න බැහැ හිතුන. නිම්ම පද ටිකකුත් ගැලපුනා....... ඇත්තටම මේ සෙබලට මම හිසනමා අචාර කරනව......

    දිවි දෙවෙනි කොට ඔවුන් රැක දුන් නුඹලා
    මිය ගියේ දැයට ජීවන හුස්ම පිඹලා
    ප්‍රතිඥා දුන්න මුත් "ඔහු" අසිපත සිඹලා
    පාවාදුන්නෙ "සුදුකොඩි" චෝදනා නගලා