දිවුරුම් දීමට අනුරගේ බිරිඳ සහ ළමයින් ආවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,676
    167,332
    113
    එකමත් එක රටක
    බංකොලොත් රටේ පිනා දාපු පාටිය


    හොරෙන් ගිහින් npp කාර්යාල වල බලපං . උන් කැමරා වලට පෙන්නේ නති වෙන්න හොදට පාටි දානව ඇති .

    අනුරයට තියෙන්නේ ගෑනි අනිත් උන් දකින ලැජ්ජාවක් වගේ දෙයක් මම හිතන්නේ . .
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මන් නම් කියන්නේ ඔවා හොයන්න ඕනි, ළමයි කීයද, උන් මොනාද කරන්නෙ, පුන්චි අම්මට මොකද උනේ, ලප කීයක් තියනවද තව, පුංච් බැදපු බාප්පගෙ අක්කාගේ දුව මොනාද කරන්නෙ, ඒ කෙල්ලට කොල්ලෙක් නැද්ද, ඉන්නවනම් ඌ මොනාද කරන්නෙ,
    ඇයි යකෝ ගමේ ඇන්ටිලට විතරද පුලුවන් ඕවා හොයන්න හොයපන් මන් නම් කියන්නෙ උබලත් 😊
    What is sauce for the goose is sauce for the gander.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    රනිල්ට ළමයි නැද්ද, සජිත් ට ළමයි නැද්ද, රනිල් සාගල එක්ක කොල්ලෝ ගහනවාද, පොන්නයෙක්ද වගේ දේවල් වගේම අනුර බැඳලා ඉන්නේ පුංචි අම්මගේ පුතාගේ බිරිඳ ද, ළමයි කීයක් ඉන්නවද, ඒ ළමයි ඇත්තටම අනුරගේද, වගේ රෙද්දවල් නම් වැඩක් නෑ ඉතින්..

    හැබැයි අනුරගේ ඒවා විතරක් හොයද්දි රිදිලා බෑ ඉතින් අනිත් උන්ගේ පෞද්ගලික දේවල් එළිපිට කතා බහ කරලා හිනාවෙලා එහෙම..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    patta athal. yahapalane wage athal godak thiyeyi wage
    මල්ලී උබේ අම්මලා තාත්තලාගේ දේශපාලන මතය පොඩි කාලේ ඉදන්ම උබේ ඔළුවට තදින් කාවැදිලා තියෙන්නේ, ඒකයි ඔය රාජපස්ස ගැති භාවයෙන් මිදෙන්න හරි අමාරු. දැන්මම ඉඳලා ඕක ටික ටික අඩු කරගන්න පුළුවන් උනොත් ඔයාගේ අනාගතයටත් හොඳයි 😏
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,074
    2,388
    113
    22
    මල්ලී උබේ අම්මලා තාත්තලාගේ දේශපාලන මතය පොඩි කාලේ ඉදන්ම උබේ ඔළුවට තදින් කාවැදිලා තියෙන්නේ, ඒකයි ඔය රාජපස්ස ගැති භාවයෙන් මිදෙන්න හරි අමාරු. දැන්මම ඉඳලා ඕක ටික ටික අඩු කරගන්න පුළුවන් උනොත් ඔයාගේ අනාගතයටත් හොඳයි 😏
    අපේ අම්මයි තාත්තයි කවදාවත් රාජපක්ෂලාට දීල නැහැ. මම එහෙම දෙනවා කියල ත් එකක් නැහැ. හැබැයි මම මහින්දට කැමති ඒක මගේ අයිතියනේ. ඇත්තටම මට නම් ඒක ආතල් ඒ වුනාට මන් ඒක අයින් කරන්නම්. එහෙම කියන එක හොඳ නෑ වගේ තමයි