මන් නම් කියන්නේ ඔවා හොයන්න ඕනි, ළමයි කීයද, උන් මොනාද කරන්නෙ, පුන්චි අම්මට මොකද උනේ, ලප කීයක් තියනවද තව, පුංච් බැදපු බාප්පගෙ අක්කාගේ දුව මොනාද කරන්නෙ, ඒ කෙල්ලට කොල්ලෙක් නැද්ද, ඉන්නවනම් ඌ මොනාද කරන්නෙ,
ඇයි යකෝ ගමේ ඇන්ටිලට විතරද පුලුවන් ඕවා හොයන්න හොයපන් මන් නම් කියන්නෙ උබලත්