දිවුරුම් දීමේ සතුට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    දෝර ගලනවා :D

    2GfSxPE.png

    azCj59b.png

    Hjc5A9h.png

    වන් කන්ට්‍රි වන් ලෝ ;-)

    AGyxGaa.jpg

    CsERpmm.jpg

    6SYZdph.jpg

    LzX8vlf.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පොලිසියට බෑනලා වෑඩක් නෑ.. උන් කරන්නේ උඩින් එන නියෝග වලට වෑඩ කරන එක... එකෙක් හරි දන්නවද ඔය කියන කොතලාවල පනතේ තියෙන්න මොනවද කියලා?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,527
    113
    අපි දේශපාලනඥයන්ට බැන්නට ඇත්තටම වැරැද්ද තියෙන්නෙ මිනිස්සු අතේ. රටක පාලකයන් පෙන්වන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ තත්ත්වය තමයි. අන්තිමට කියන්න තියෙන්නේ "මෙවන් අසිරිමත් ජාතිය ලොවෙත් පජාතයි"
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අපි දේශපාලනඥයන්ට බැන්නට ඇත්තටම වැරැද්ද තියෙන්නෙ මිනිස්සු අතේ. රටක පාලකයන් පෙන්වන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ තත්ත්වය තමයි. අන්තිමට කියන්න තියෙන්නේ "මෙවන් අසිරිමත් ජාතිය ලොවෙත් පජාතයි"
    එකගයි :lol: :lol::lol:
     
    • Like
    Reactions: Tyrion Lannister

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රට රකින්න ආපු සතර වරම් දෙවිවරු ඒ.. දේව භක්තිකයන්ගේ සතුට ඒක...ඒක ප්‍රශ්න කරන්න තොපිට කොයින්ද හයිය....ගරු නම්බු දිලා කතා කරපන් මීට පස්සේ....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොලිසියට බෑනලා වෑඩක් නෑ.. උන් කරන්නේ උඩින් එන නියෝග වලට වෑඩ කරන එක... එකෙක් හරි දන්නවද ඔය කියන කොතලාවල පනතේ තියෙන්න මොනවද කියලා?
    Udin ena niyoga ohe kriyathmaka karanne nathi samajayak hadanna ona.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Udin ena niyoga ohe kriyathmaka karanne nathi samajayak hadanna ona.
    එහෙම කරන්න හමුදාවට පොලිසියට බෑ.. නියෝග ක්‍රියාත්මක කරන්න ඕනේ.. වෑරදුනොත් නියෝග දුන්න කෙනා වගකීම ගන්න ඕනේ..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,320
    113
    Ado kiribathuth iwva machan. Ai bn ehema. Kan dekath ekka ridenawa oooi. Papuwa ridila adu wagasen mareida manda.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වෙනසක් කරන්න ගොටව ගෙනාව. (මාත් චන්දෙ දුන්න)
    කට්ටිය කිරිබත් කෑව. (මටනම් එච්චර පිස්සු නෑ)
    ගෝටගෙ කැබිනට් එක අපිට පෝලිම් දැම්ම.
    කිරිබත් කාපු කටින්ම ගෝටට බැන්න.

    දැන් ගෝටගෙ අඩු පුරවන්න බැශිල ගේනව.
    ගෝටට කරන්න බැරිඋන වෙනස බැශිල කරයි කියල හිතන අපේ ගොබිලො ආයෙත් කිරිබත් කනව වෙඩිත් පත්තුකරනව.

    කලින් පෝලිමටම බැශිලත් සෙට් උනොත් මිනිහටත් අල්ලගෙන ඉන්නවද, බනිනවද කියල තමයි දැන් හිතන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: vito

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඉපදුනු අප හට ලක් පොලොවේ, සුරු විරු කම් උපතින් හුරුවේ...

    යක්කුන්ගේ හැටියට තමා විමාන පහල වෙන්නේ, අති බහුතරය කොච්චර කිව්වත් කැමති මේ දේසපාලුවෝ පස්සෙ යන්න,

    එහෙම අකමැති උනා නම්, අද රනිල් මහින්ද මයිත්‍රී අනුර ල වගේ පක්ශ නායකයෝ අද පැන්ශන් ගිහිල්ල ගොඩක් කල්, හැබැයි එහෙම වෙලාද? නෑ මොකද මිනිස්සු කැමති ඒ අයට, ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි, හොරු කියල දැන දැන චන්දේ දෙන්නේ මේ මහපොලොවේ ඉන්න මිනිස්සුනේ

    වෙනසක් කරන්න ගොටව ගෙනාව. (මාත් චන්දෙ දුන්න)
    කට්ටිය කිරිබත් කෑව. (මටනම් එච්චර පිස්සු නෑ)
    ගෝටගෙ කැබිනට් එක අපිට පෝලිම් දැම්ම.
    කිරිබත් කාපු කටින්ම ගෝටට බැන්න.

    දැන් ගෝටගෙ අඩු පුරවන්න බැශිල ගේනව.
    ගෝටට කරන්න බැරිඋන වෙනස බැශිල කරයි කියල හිතන අපේ ගොබිලො ආයෙත් කිරිබත් කනව වෙඩිත් පත්තුකරනව.

    කලින් පෝලිමටම බැශිලත් සෙට් උනොත් මිනිහටත් අල්ලගෙන ඉන්නවද, බනිනවද කියල තමයි දැන් හිතන්න වෙන්නෙ.
    වෙලාසනම මෙයා ආපු එකත් හොඳයි නැත්තම් රැවටෙන්න පටන් ගන්නෙම 2024දි😎
    ------ Post added on Jul 8, 2021 at 10:29 PM
     
    • Like
    Reactions: YESno