ඉපදුනු අප හට ලක් පොලොවේ, සුරු විරු කම් උපතින් හුරුවේ...
යක්කුන්ගේ හැටියට තමා විමාන පහල වෙන්නේ, අති බහුතරය කොච්චර කිව්වත් කැමති මේ දේසපාලුවෝ පස්සෙ යන්න,
එහෙම අකමැති උනා නම්, අද රනිල් මහින්ද මයිත්‍රී අනුර ල වගේ පක්ශ නායකයෝ අද පැන්ශන් ගිහිල්ල ගොඩක් කල්, හැබැයි එහෙම වෙලාද? නෑ මොකද මිනිස්සු කැමති ඒ අයට, ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි, හොරු කියල දැන දැන චන්දේ දෙන්නේ මේ මහපොලොවේ ඉන්න මිනිස්සුනේ
වෙනසක් කරන්න ගොටව ගෙනාව. (මාත් චන්දෙ දුන්න)
කට්ටිය කිරිබත් කෑව. (මටනම් එච්චර පිස්සු නෑ)
ගෝටගෙ කැබිනට් එක අපිට පෝලිම් දැම්ම.
කිරිබත් කාපු කටින්ම ගෝටට බැන්න.
දැන් ගෝටගෙ අඩු පුරවන්න බැශිල ගේනව.
ගෝටට කරන්න බැරිඋන වෙනස බැශිල කරයි කියල හිතන අපේ ගොබිලො ආයෙත් කිරිබත් කනව වෙඩිත් පත්තුකරනව.
කලින් පෝලිමටම බැශිලත් සෙට් උනොත් මිනිහටත් අල්ලගෙන ඉන්නවද, බනිනවද කියල තමයි දැන් හිතන්න වෙන්නෙ.
වෙලාසනම මෙයා ආපු එකත් හොඳයි නැත්තම් රැවටෙන්න පටන් ගන්නෙම 2024දි

------
Post added on Jul 8, 2021 at 10:29 PM