me mokada machan ebay thread ekata une...ahema thread ekak na kiyanawa ne..

oya me prashanaya me thread ekata danna uttara labey. goak welawata hamuduruwo awith me tread eke answers dala yana nisa hoda uttarayak labey
http://www.elakiri.com/forum/showthread.php?t=685757
ow man ehema awasatha kepayakma dakka. hamuduwo awith answers type karala gihin tiyana.hamudhuruwoo... ?? mama ethana dannam!! udaw kalata isthuuthiei!!
ow man ehema awasatha kepayakma dakka. hamuduwo awith answers type karala gihin tiyana.
mama eka ikmanata edit karala ennamමව්පියන් පෙරදිග....
ගුරුවරුන් අපරදිග...![]()
“මාතා පිතා දිශා පුබ්බා
ආචරියා දක්ඛිණා දිශා
පුත්ත දාරා දිශා පච්චා
මිත්ථා මත්තාච උත්තරා
දාස කම්ම කර සෙට්ඨා
උද්ධං ශමණ බ්රාහ්මණෝතී”
නැගෙනහිර - මාපියෝ
දකුණ - ගුරුවරු
බටහිර - අඹුසැමියෝ
උතුර - මිතුරෝ
යට - සේවකයෝ
උඩ - පැවිද්දෝ
වැඩි විස්තර සඳහා:
මෙතන බලන්න
“මාතා පිතා දිශා පුබ්බා
ආචරියා දක්ඛිණා දිශා
පුත්ත දාරා දිශා පච්චා
මිත්ථා මත්තාච උත්තරා
දාස කම්ම කර සෙට්ඨා
උද්ධං ශමණ බ්රාහ්මණෝතී”
නැගෙනහිර - මාපියෝ
දකුණ - ගුරුවරු
බටහිර - අඹුසැමියෝ
උතුර - මිතුරෝ
යට - සේවකයෝ
උඩ - පැවිද්දෝ
වැඩි විස්තර සඳහා:
මෙතන බලන්න


අය්යෝ ! ඕව තිබ්බෙ 8 වසරේ නෙ බං දැං මතකත් නෑdisa 8 te seen eka bun !! ara mawpiyan/guruwaru/yaluwo/kella ohoma thibbe

“මාතා පිතා දිශා පුබ්බා
ආචරියා දක්ඛිණා දිශා
පුත්ත දාරා දිශා පච්චා
මිත්ථා මත්තාච උත්තරා
දාස කම්ම කර සෙට්ඨා
උද්ධං ශමණ බ්රාහ්මණෝතී”
නැගෙනහිර - මාපියෝ
දකුණ - ගුරුවරු
බටහිර - අඹුසැමියෝ
උතුර - මිතුරෝ
යට - සේවකයෝ
උඩ - පැවිද්දෝ
වැඩි විස්තර සඳහා:
මෙතන බලන්න