දිශා නමස්කාරය

kinkong

Member
Jun 21, 2010
504
29
0
බුදුහාමුදුරුවෝ එක එක දිශාවලට එක එක අය නම් කරලා යුතුකම් සහ වගකීම් ගැන දේශනා කලා නෙ? මට ඒ ටික දන්න එකක් කියපන් කෝ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    “මාතා පිතා දිශා පුබ්බා
    ආචරියා දක්ඛිණා දිශා
    පුත්ත දාරා දිශා පච්චා
    මිත්ථා මත්තාච උත්තරා
    දාස කම්ම කර සෙට්ඨා
    උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී”

    නැගෙනහිර - මාපියෝ
    දකුණ - ගුරුවරු
    බටහිර - අඹුසැමියෝ
    උතුර - මිතුරෝ
    යට - සේවකයෝ
    උඩ - පැවිද්දෝ


    වැඩි විස්තර සඳහා:
    මෙතන බලන්න
     
    • Like
    Reactions: kingdewi

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    “මාතා පිතා දිශා පුබ්බා
    ආචරියා දක්ඛිණා දිශා
    පුත්ත දාරා දිශා පච්චා
    මිත්ථා මත්තාච උත්තරා
    දාස කම්ම කර සෙට්ඨා
    උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී”

    නැගෙනහිර - මාපියෝ
    දකුණ - ගුරුවරු
    බටහිර - අඹුසැමියෝ
    උතුර - මිතුරෝ
    යට - සේවකයෝ
    උඩ - පැවිද්දෝ


    වැඩි විස්තර සඳහා:
    මෙතන බලන්න


    අම්බෝ තෑන්ක් යූ බන්... ඕක තමා හෙව්වෙ.... උඹ මට සිරා හෙල්ෆ් එකක් දුන්නෙ!!! උම්ම්ම්ම්ම්ම්මාමාමාමාමා!!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    “මාතා පිතා දිශා පුබ්බා
    ආචරියා දක්ඛිණා දිශා
    පුත්ත දාරා දිශා පච්චා
    මිත්ථා මත්තාච උත්තරා
    දාස කම්ම කර සෙට්ඨා
    උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී”

    නැගෙනහිර - මාපියෝ
    දකුණ - ගුරුවරු
    බටහිර - අඹුසැමියෝ
    උතුර - මිතුරෝ
    යට - සේවකයෝ
    උඩ - පැවිද්දෝ


    වැඩි විස්තර සඳහා:
    මෙතන බලන්න
    :rolleyes::yes:
     

    kingdewi

    Well-known member
  • “මාතා පිතා දිශා පුබ්බා
    ආචරියා දක්ඛිණා දිශා
    පුත්ත දාරා දිශා පච්චා
    මිත්ථා මත්තාච උත්තරා
    දාස කම්ම කර සෙට්ඨා
    උද්ධං ශමණ බ්‍රාහ්මණෝතී”

    නැගෙනහිර - මාපියෝ
    දකුණ - ගුරුවරු
    බටහිර - අඹුසැමියෝ
    උතුර - මිතුරෝ
    යට - සේවකයෝ
    උඩ - පැවිද්දෝ


    වැඩි විස්තර සඳහා:
    මෙතන බලන්න

    මටත් මේක උදවුවක් සහෝදරී
    බුදු සරණයි
    රෙප්+4