දිස්ත්‍රික්ක අතර ගමනාගමනය

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගාල්ලෙ සහ කළුතර දිස්ත්‍රික් අතර නම් මම ගියපු වෙලාවේ අවුලක් වුණේ නෑ. චෙක් කරන්නේ නෑ බෙන්තර පාලම උඩ

    mokeda giye? matath wedimak thiyanwa galle wala, yanna puluwan weyida kiyala baluwe...check point eka nadda dan?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    අද කොලබ ඉදලා කතරගම බස් එකක් ආව. private. Bus දුවනවා.