දිස්ත්‍රික් දෙකකින් මාලිමා ගැලවේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඇත්තද මේ මැතිවරණ කොමිසමෙන් මාලිමා නාමයෝජනා දිස්ත්‍රික්ක දෙකකින් ප්‍රතික්ෂේප කරන්න යනවා කියන්නේ ?
    නීතිමය ගැටළුවක් කියල ආරංචිය.

    එකක් නුවර ද ?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ඇත්තද මේ මැතිවරණ කොමිසමෙන් මාලිමා නාමයෝජනා දිස්ත්‍රික්ක දෙකකින් ප්‍රතික්ෂේප කරන්න යනවා කියන්නේ ?
    නීතිමය ගැටළුවක් කියල ආරංචිය.

    එකක් නුවර ද ?
    appatasiri
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඇත්තද මේ මැතිවරණ කොමිසමෙන් මාලිමා නාමයෝජනා දිස්ත්‍රික්ක දෙකකින් ප්‍රතික්ෂේප කරන්න යනවා කියන්නේ ?
    නීතිමය ගැටළුවක් කියල ආරංචිය.

    එකක් නුවර ද ?
    ඒක් හොදයි විපක්ශය බලවත් වෙනවා ඒකෙන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අන්න පුරවැසි සංවිධානයකින් පෙත්සමක් දාන්න යනවලු මැතිවරණ කැදවපු විදිහ වැරදියි කියලා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    ඇයි චමිලා පීරිස්.
    Siyaluma nalu niliyo wedak naha mona pakshen awath Parliament yawala.
    Agree with your point.
    Entertainment field eke aya, sports personalities wedak naha Parliament yawala unless they've shown leadership and administrative qualities. Sports wala nam team captain kenek wunath ok.
    Nalu niliyo nam onama naha. Including Ranja.
     
    • Love
    Reactions: Heshan Daminda