තොපි කිව්වා නේද සජිත් ස බොර්න් අගේන් කියලා .
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Jun 18, 2023 #1 තොපි කිව්වා නේද සජිත් ස බොර්න් අගේන් කියලා . Reactions: buddikagayan, NRTG, kinkon and 5 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,199 34,815 113 Jun 18, 2023 #2 මේ බේසිකයා කතාකරන චචන 10ක් ගානේ චන්ද 100 බැගින් කැඩෙනවා. Reactions: Cypress, buddikagayan, Schrodinger Cat and 7 others
PHBhagya Well-known member Feb 26, 2020 25,096 3 118,786 113 Gampaha Jun 18, 2023 #3 හපෝ... නාමල්ට ඉන්න ප්රතිවාදියද මේ... Reactions: Cypress, buddikagayan, Any.key and 6 others
JokerFan Well-known member May 29, 2016 15,858 9,540 113 Arkham City Jun 18, 2023 #4 Caadu Caadu Reactions: NRTG and sakuntha1996
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Jun 18, 2023 #5 nalin0001 said: මේ බේසිකයා කතාකරන චචන 10ක් ගානේ චන්ද 100 බැගින් කැඩෙනවා. Click to expand... මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් දිනකට කතා කරන වචන ගණන - 7,000 ඒ අනුව වසරකට කතා කරන වචන ගණන - 7,000 X 365 = 2,555,000 ඒ අනුව වසරක් තුළ කැඩී යන ඡන්ද ප්‍රමාණය - 2,555,000 X 100 / 10 = 25,550,000 යකෝ සජිය වැඩියෙන් කතා කරන නිසා උගේ ඡන්ද අඩුවෙන වේගේ තවත් වැඩි වෙනවා. අන්තිමේ අවුරුද්දක් යද්දී ඌට ඡන්දේ දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙත් නැහැ! Reactions: Cypress, buddikagayan, Schrodinger Cat and 4 others
nalin0001 said: මේ බේසිකයා කතාකරන චචන 10ක් ගානේ චන්ද 100 බැගින් කැඩෙනවා. Click to expand... මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් දිනකට කතා කරන වචන ගණන - 7,000 ඒ අනුව වසරකට කතා කරන වචන ගණන - 7,000 X 365 = 2,555,000 ඒ අනුව වසරක් තුළ කැඩී යන ඡන්ද ප්‍රමාණය - 2,555,000 X 100 / 10 = 25,550,000 යකෝ සජිය වැඩියෙන් කතා කරන නිසා උගේ ඡන්ද අඩුවෙන වේගේ තවත් වැඩි වෙනවා. අන්තිමේ අවුරුද්දක් යද්දී ඌට ඡන්දේ දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙත් නැහැ!
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jun 18, 2023 #6 Bornb again chodana hedila yanna Gawrawa sammanayak milata ganii Reactions: NRTG and sakuntha1996
saturn Well-known member Mar 21, 2015 5,351 9,127 113 Around the world Jun 18, 2023 #7 පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා ) Reactions: Cypress, NRTG, Alexb and 1 other person
පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා )
KSPathirana Well-known member Apr 22, 2015 7,930 10,173 113 Jun 18, 2023 #8 දැන්නම් පන්සල් ඇති ඈ.. උදාගම්මානත් ඇති.. කැලෑ ටික තියන විදියට තියන්ඩ. Reactions: Cypress, NRTG and sakuntha1996
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jun 18, 2023 #9 පුෂ්පකුමාරගෙ නෝනට ඊයෙ ලොකු ගෞරව සම්මානයක් ලැබිලලු.. රැජිනටත් ඒව තිබ්බෙ නෑලු.. Koo mey Pushpe?? Reactions: Cypress, NRTG and sakuntha1996
EVC Well-known member Sep 15, 2008 28,941 21,173 113 Jun 18, 2023 #10 Reactions: Cypress, NRTG and sakuntha1996
kinkon Well-known member Aug 5, 2007 115,961 2 116,069 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 18, 2023 #11 අඩියෙන් අඩිය ගෙවල් හදල එපා වෙලා වෙන්ඩ ඇති.. Reactions: Cypress, sakuntha1996 and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,086 198,586 113 Colombo, Sri Lanka Jun 18, 2023 #12 Reactions: Cypress, sakuntha1996 and kinkon
shenat Well-known member May 13, 2007 58,661 87,034 113 ආශ්චර්යමත් රටක Jun 18, 2023 #13 “සදා ලෝක පූජිත රාජාංගනේ හිමි මහා විහාරය” හැදුවම බලන්න යන උන් අත උස්සපල්ලා Reactions: NRTG, sakuntha1996, Any.key and 2 others
buddikagayan Well-known member Jan 25, 2012 27,360 16,046 113 Colombo Jun 18, 2023 #14 මුන්ට ට්‍රැක් Reactions: Cypress, NRTG, sakuntha1996 and 1 other person
C Cypress Well-known member Jul 22, 2021 16,172 27,637 113 Jun 18, 2023 #15 saturn said: පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා ) Click to expand... ලැවරිදාස? Reactions: kinkon, NRTG and sakuntha1996
saturn said: පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා ) Click to expand... ලැවරිදාස?