දීපං පුළුවං නම් උත්තර...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    දීපං පුළුවං නම් උත්තර...

    යාළුවනේ පොඩි Technical Advise එකක් ගන්න thread එක දැම්මේ. :yes:
    අපේ office එකේ Telecom Internet ලයින් දෙකක් තියෙනවා.
    Web Champ තමා package දෙකම, මාසෙටම 185GB තමා ලිමිට් එක.
    අපේ 15 දෙනෙක් විතර ඉන්නෙ. නමුත් හැම මාසෙම ලිමිට් පැනලා වේගය අඩු වෙනවා. :confused:
    බොරු කියන්න ඕනේ නෑනෙ අපිත් ඉතින් එහෙන් මෙහෙන් චිත්‍රපටියක් එහෙම බානවා දෙයියනේ කියලා. :rofl:

    දැන් මුන් අපි මොනාදා කරන්නේ කියලා බලයි කියලා අපිට සැකයි.

    මට දැන ගන්න ඕනි එහෙම මොනාහරි software තියෙනවද? අපේ machine වලට password දාලා තියෙන්නෙ. අපි නොදැනුවත්ව / හොරෙන් එහෙම චෙක් කරන්න පුළුවංද? :P

    එහෙම පුළුවං නම් කොහොමද? :confused:

    SLT නැතුව වෙන solution එකකුත් තියෙනවා නම් යෝජනා කරන්න. :yes:
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    අපෝ 18+ කියලා දැම්මා නම් කට්ටිය පැනලා comment, BUMP දාන්නෙ. :angry: (මාත් එහෙමයි) :P

    නමුත්අපි අසරණ වෙලා උදව්වක් ඉල්ලුවාම කවුරුත් නෑ. එහෙම කරන එක හරි නෑ නේද?:no::no:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    අපෝ 18+ කියලා දැම්මා නම් කට්ටිය පැනලා comment, BUMP දාන්නෙ. :angry: (මාත් එහෙමයි) :P

    නමුත්අපි අසරණ වෙලා උදව්වක් ඉල්ලුවාම කවුරුත් නෑ. එහෙම කරන එක හරි නෑ නේද?:no::no:

    Menna magenuth BUMP ekak
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Lankabell, unlimited package

    4Mb line - 10,500 per month. no speed limits. 100% unlimited.