දීපාල් සිල්වා අකාලයේ සමුගනී
ජනප්රිය ගායන ශිල්පී ද සිල්වා අද (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්රාප්ත විය.
ප්රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්රිය වූ ඒ මහතා 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.