දීපාල් සිල්වා අකාලයේ සමුගනී

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දීපාල් සිල්වා අකාලයේ සමුගනී

    ජනප්‍රිය ගායන ශිල්පී ද සිල්වා අද (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
    ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්‍රිය වූ ඒ මහතා 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
    වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.

     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    kauru unath niwas suwa prarthana krnwa baninanm hite tynwa eth one na awashaya de wela iwarai wenna one de welane
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    deepal-silva-1.jpg
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    නිවන් සුව ලැබේවා,,,




    අයුක්තියට හිස නවන්නෙ නෑ සින්දුව මෙයාගේ නෙවෙයි නේද? නිහාල් සිල්වගේ නෙවෙයිද??