දීපු ණයක් ආයිත් ගන්න විදිහක්

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මගේ යාලුවෙක්ට ණයක් දුන්නා 2mil විතර. දෙනවා කිව්වා දවසේ බොරු කිව්වා වෙන රටකට එන්න උනා එක නිසා August 31 වෙනකන් දෙන්න සල්ලි දෙන්නම් කියලා. පස්සේ හොයල බලද්දී මිනිහා රට ගිහින් නෑ ලංකාවේම ඉන්නවා අතටම අහු උනා. මේ මාසේ 31 ට කලින් සල්ලි දෙන පාටක් නෑ.

    මට දැන් සල්ලි ටික ගන්න කරන්න පුළුවන් හොදම option එක මොකක් ද කියල බලන්න ඕනේ. සල්ලි දීපු ඒවා වල online transactions කරපු screenshots තියෙනවා. මට හිතෙන්නේ රට පනින්න බලාගෙන ඉන්නේ ඊට කලින් මොනා හරි කරන්න ඕනේ.

    Passport number එක තියෙනවා නම් complaint එකක් දාල travel ban කරන්න පුළුවන් ද?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    නඩුවක් දාන්න පනින්න කලින් immigration eke system eke වැටෙනව යන්න බෑ ඌට ඉට පස්සේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Umbath 2million yalukamata dunna wenna bane aththa kiyapan poliyatane.keeye poliyatada dunne?😛

    hutaa 10% gane dunnath maseta 20000 k
    gannawa boru

    Hamadama kela une minissunta udaw karanna gihin. Man 3 wasare idan adurana yaluwek. Kisima interest ekak wath ganne nathuwa nikan dunne.

    matak laksha 50 diyan suddaa
    wada tika kiyenawa iwara karaganna
    aniwa masa 6n denawa
    ------ Post added on Aug 29, 2023 at 2:04 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Bank to bank transfer karala thiyenawa nam nadu danna puluwan.

    Screenshots wedak na. Bank eken transfer details confirm karapu hard copy ekak aran Lawyer kenek hambenna

    Lengthy process ekak. Avurudu 10k unath nadu adenna puluwan
     
    • Like
    Reactions: offbeat

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    නඩුවක් දාන්න පනින්න කලින් immigration eke system eke වැටෙනව යන්න බෑ ඌට ඉට පස්සේ
    මටත් මේක තමයි හරියටම හොයාගන්න ඕනේ මචන්. එහෙම නඩුවක් දාල තියෙනවා නම් වෙන රටකට යන්න බෑ නේද?

    Bank to bank transfer karala thiyenawa nam nadu danna puluwan.

    Screenshots wedak na. Bank eken transfer details confirm karapu hard copy ekak aran Lawyer kenek hambenna

    Lengthy process ekak. Avurudu 10k unath nadu adenna puluwan
    එක නම් ප්‍රශ්නයක් නෙමෙයි. වෙන රටකට ගියොත් නම් කොහොමත් අල්ලගන්න හම්බෙන්නේ නෑ. Travel ban එකක් දැම්මොත් අඩුම ගානේ මෙහෙ ඉදල සල්ලි ටිකවත් දීලා යයි
    ------ Post added on Aug 29, 2023 at 2:08 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මටත් මේක තමයි හරියටම හොයාගන්න ඕනේ මචන්. එහෙම නඩුවක් දාල තියෙනවා නම් වෙන රටකට යන්න බෑ නේද?

    එක නම් ප්‍රශ්නයක් නෙමෙයි. වෙන රටකට ගියොත් නම් කොහොමත් අල්ලගන්න හම්බෙන්නේ නෑ. Travel ban එකක් දැම්මොත් අඩුම ගානේ මෙහෙ ඉදල සල්ලි ටිකවත් දීලා යයි
    ------ Post added on Aug 29, 2023 at 2:08 PM
    ඔව් නඩු තියෙනවානම් immigration officer චෙක් කරන කොට අහුවෙනවා :yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ණය ගන්නකන් ගන්න එකා පස්සෙන් එනව
    ගත්තට පස්සෙ දුන්න එකා ගත්ත එකා පස්සෙන් යනව :rofl:

    එකෙක්ට වත් ණයට දෙන්නෙත් නැ, ලීස් ලෝන් වලට ඇප වෙන්නෙත් නැ,
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    1000rs return karan nethi rate 2m return karayda ban.maha modayek uba.
    ඔව් බන් සිරාවටම
    ණය ගන්නකන් ගන්න එකා පස්සෙන් එනව
    ගත්තට පස්සෙ දුන්න එකා ගත්ත එකා පස්සෙන් යනව :rofl:

    එකෙක්ට වත් ණයට දෙන්නෙත් නැ, ලීස් ලෝන් වලට ඇප වෙන්නෙත් නැ,
    කියලා වැඩක් නෑ. හොද life lessons මේවා.
     
    • Like
    Reactions: elakiriaddict

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,993
    113
    matak laksha 50 diyan suddaa
    wada tika kiyenawa iwara karaganna
    aniwa masa 6n denawa
    ------ Post added on Aug 29, 2023 at 2:04 PM
    evacomics-money-printer.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    මොක්කුද බං ඔය යාළුවෝ..මම අඳුරන කෙනක්ගෙන් 6M ගත්තේ කිසිම දෙයක් අැපයට නොතියා..හැම මාසෙම ගෙවනවා.තව 3M ගෙවන්න තියෙනව..මටනම් ණයක් ගත්තොත් දෙනකන් ඔළුව කැක්කුමයි.මේකත් ගත්තේ ගේ වැඩ වලට හිර වුන නිසා..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Oka kohomahari karala naduwak dinath aru salli ne kiyala maseta 1000rs gane gewannan kiyala naduwa close karai
    මේක තම වෙන්නේ අන්තිමට.සල්ලි අරන් දෙන උන් ඉන්නවා.10% වගේ දෙන්න වෙයි.ප්‍රන ඝාත කරන්නේ නැතුව පරිස්සමෙන්

    මොක්කුද බං ඔය යාළුවෝ..මම අඳුරන කෙනක්ගෙන් 6M ගත්තේ කිසිම දෙයක් අැපයට නොතියා..හැම මාසෙම ගෙවනවා.තව 3M ගෙවන්න තියෙනව..මටනම් ණයක් ගත්තොත් දෙනකන් ඔළුව කැක්කුමයි.මේකත් ගත්තේ ගේ වැඩ වලට හිර වුන නිසා..
    උඹ වගේ උන් ගොඩක් ඉන්නවා බන්.හැබැයි කවුරුත් කතා කරන්නේ නෑ.හයි ලයිට් වෙන්නේ වංචා කෙඅන උන් විතරයි
    ------ Post added on Aug 29, 2023 at 2:50 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    මේක තම වෙන්නේ අන්තිමට.සල්ලි අරන් දෙන උන් ඉන්නවා.10% වගේ දෙන්න වෙයි.ප්‍රන ඝාත කරන්නේ නැතුව පරිස්සමෙන්
    Uwa uncomfortable karala u inna office eke unta kiyala allapu gedara unta wada dila yaluwanta wada dila karana un