mata set wenna asai bro, any guidanceshare market investment and trading
නොදකින් නිකමාමාමන්ඩිගේ බුදලෙන් ලැබුන දෑවැද්දෙන් තමා . මට තිබ්බ එකම හැකියාව දුවව නවාගත්ත එක පමණයි
appa @tilvin-silva wage nam wenda epa bun. ita wada hodai mehe kothu dana eka hari gas waddek wena eka hari me wageතවම ලොකුවට දියුණු වෙලා නෑ. Next year migrate කරොත් දියුණු වෙයිද දන්නේ නෑ
හොදම Turning Point එක ප්‍රතික්ෂේප වීම - පවුලෙන්, නෑදෑයිනගෙන්, යාලුවන්ගෙන්/ අලුත උපන් දරුවයි නෝනයි මමයි විතරයි ඉතුරු උනේ. පට්ට මොරාල් එකකින් මගේ හැකියාවෙන් වැඩක් ගත්තා. නොවිදිනා දුක් වින්දා, කටු කෑවා, නිදි මැරුවා. තාම මගේ ටාගට් එකට ඇවිල්ලා නෑ. ඒ උනාට හිටපු තැනට වඩා උඩකට ඇවිල්ලා තියනවා මගේ මහන්සියෙන්දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක මෙතන කියාගන යන් . එක ගොඩක් අලුත් උන්ට ගොඩ යන්ද help වෙයි . ඉස්සෙල්ලම මම ගැන කියන්නම් . මගේ නම් turning point එක උනේ share market investment and trading . alevel කරපු කාලෙම ඒ ගැන දැනගන මමම හොයලා පටන් ගත්තා . පස්සේ job හම්බ උනාට පස්සේ study කරලා invest කලා . ඉඩම් , ගෙවල් කාර් හැමදේම ගත්තේ ඒ සල්ලි වලින් . උබලත් මේ වගේ ගොඩ දා ගත්ත විදිහ කතා කරමු .