@Geshi95 doni ඔයාට බැයිද අපේ හෙශානයා එක්ක සෙට් වෙන්න? බයවෙන්න එපා හැමදාටම නෙවෙයි ඌ දියුණු වෙනකං විතරයි. ඌ දියුණු උනාම ඔයා හෙශානයාට බූට් එක තියලා කොරියන් පෙම්වතාවම බැදගන්නමම කෙල්ලෙක් එක්ක සෙට් වුනාම මට හරියනවා දැකල තියෙනවා වෙනදට වඩා. කොහෙද එකියක්වත් ඉන්නේ නෑනේ ඉතින් එක දිගට. පස්සේ ආයේ මුලට එනවා.![]()