දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ජනතාව කැළඹෙති.. ආහාර රැස් කරති.. දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

    45454-6.webp

    පෑලියගොඩ මැනිං පොදු වෙළඳසැලට ඇතුළුවන මාර්ගය කිලෝමීටර ගණනක දිගු පෝලිම් ඇති වී තිබේ.

    එළවලු හා මාළු මිලදී ගැනීමට පැමිණ තිබෙන පාරිභෝගිකයන්ගේ වාහන විශාල ප්‍රමාණය හේතුවෙන් මෙම පෝලිම ඇතිවී තිබේ.

    ජනාධිපති මැතිවරණ හේතුවෙන් ඉදිරි දිනවලට ආහාර එක් රැුස් කර ගැනීම සදහා ජනතාව එසේ පැමිණ ඇත.

    රට පුරා වෙනත් නගරවලද ආහාර ද‍්‍රව්‍ය රැුස් කිරීමට වැඩි උනන්දුවක් ඇතිව තිබෙන බව වාර්තාකරුවන් කියති.

    ඊළඟට තෙල් ගෑස් ඩොලර් පොලිම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317

    ලොල් ලපයා කෙලින් කරල විනයක් එක්ක හදලා ගන්න යන්නෙ මේ හරක් රැල නේද කියලා හිතුනාම අඬෙනවා ඔයි. 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    බිල්ලෝ බිල්ලෝ
    බිල්ලො නෙවෙයි Market එක Panic වෙලා බන් එකේ මුල්ම Stage එක මේ .
    මුලින්ම කෑම ඊට පස්සේ අනිත් පාරිභෝගික බඩු වලට පොලිම්
    ඊළඟට ATM වල සල්ලි ගන්න පෝලිමේ
    ඊට පස්සේ ඩොලර් පෝලිමේ
    Next තෙල් ගෑස් පොලිම් එනවා
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    බිල්ලො නෙවෙයි Market එක Panic වෙලා බන් එකේ මුල්ම Stage එක මේ .
    මුලින්ම කෑම ඊට පස්සේ අනිත් පාරිභෝගික බඩු වලට පොලිම්
    ඊළඟට ATM වල සල්ලි ගන්න පෝලිමේ
    ඊට පස්සේ ඩොලර් පෝලිමේ
    Next තෙල් ගෑස් පොලිම් එනවා
    පිස්සුද යකෝ
    මේ පාර මිනිස්සු රෑ උදේ එලි වෙනකල් චන්දෙ අහන්න ලක ලෑස්ති වෙනවා
    හැබැයි පරාජය ඉවසගන්න බැරුව බුරු පුතනෝයි සීයයි මොන ගේමක් ගහයි ද කියලා සාදාරන බයකුත් ඇති මිනිස්සුන්ට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඊයා හුත්තෝ... විලි ලැජ්ජයි.
    මිනිස්සු නිවාඩුයි කලින්ම ඇවිත් හොඳ මාලු ටිකක් එළවලු ටිකක් ගන්න එන්නෙ, රට ඉඳල ආපු එවුනුයි ඔක්කොම...
    කැලඹෙන්න එපා... මුන් දැන් පඩයක් ගියත් කැලඹෙනවා...
    දැන් පරක්කු වැඩියි ඡන්ද හරවන්න...

    හැබැයි ඒකට ට්‍රයි කරනවා කියලා ලොක්කට පෙන්නුවොත් කීයක් හරි වැඩියෙන් හම්බවෙන නිසානේ මේ ඔක්කොම..

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පිස්සුද යකෝ
    මේ පාර මිනිස්සු රෑ උදේ එලි වෙනකල් චන්දෙ අහන්න ලක ලෑස්ති වෙනවා
    හැබැයි පරාජය ඉවසගන්න බැරුව බුරු පුතනෝයි සීයයි මොන ගේමක් ගහයි ද කියලා සාදාරන බයකුත් ඇති මිනිස්සුන්ට
    ඡන්දෙ අහන්න කෑම බඩු එකතු කරනවා දැකපු පළවෙනි ඡන්දෙ මේක🤦🤦
     
    • Like
    Reactions: Hapuwa and AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනතාව කැළඹෙති.. ආහාර රැස් කරති.. දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

    45454-6.webp

    පෑලියගොඩ මැනිං පොදු වෙළඳසැලට ඇතුළුවන මාර්ගය කිලෝමීටර ගණනක දිගු පෝලිම් ඇති වී තිබේ.

    එළවලු හා මාළු මිලදී ගැනීමට පැමිණ තිබෙන පාරිභෝගිකයන්ගේ වාහන විශාල ප්‍රමාණය හේතුවෙන් මෙම පෝලිම ඇතිවී තිබේ.

    ජනාධිපති මැතිවරණ හේතුවෙන් ඉදිරි දිනවලට ආහාර එක් රැුස් කර ගැනීම සදහා ජනතාව එසේ පැමිණ ඇත.

    රට පුරා වෙනත් නගරවලද ආහාර ද‍්‍රව්‍ය රැුස් කිරීමට වැඩි උනන්දුවක් ඇතිව තිබෙන බව වාර්තාකරුවන් කියති.

    ඊළඟට තෙල් ගෑස් ඩොලර් පොලිම්
    ජෙප්පො ආවොත් මෙහෙම වෙයි කියලා බයකරපු එවුන්ම දැන් පෝලිම් හදාගෙන :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ජෙප්පො ආවොත් මෙහෙම වෙයි කියලා බයකරපු එවුන්ම දැන් පෝලිම් හදාගෙන :lol:
    උබල වගේ මෝඩයො ගෑස් තෙල් පොලිම් වලම තියන්න ඕනේ මොලේ පෑදිලා එන්න🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තෝ දන්න මැනින් මාකට්. මම අද උදෙත් ගිහින් ආවේ
    ට්‍රැෆික් එක තියෙන්නේ අද ගොඩක් ය ගම් වලට යන නිසා
    නුවර පාරම ට්‍රැෆික්. ඇදුම් නැති වෙයි කියලා තිලකවර්ධනේ ඇදුම් ගන්නවා කියලා හිතුවද?