දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ammata polimak watila wage 88,89

    tho wage mix ponnayek hitala athtthe ekai
    අපෝ මේ රට හදනවා කියපු ජෙප්පෝ නේද කුණු හරුප පලන්නේ🤭
    තඹුත්තේගම ගන් කබරායාගේ අඩුකුලේ Vibe එක එහෙම මම පිහිටලා තියෙනවා 🥰🥰
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ජනතාව කැළඹෙති.. ආහාර රැස් කරති.. දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

    45454-6.webp


    පෑලියගොඩ මැනිං පොදු වෙළඳසැලට ඇතුළුවන මාර්ගය කිලෝමීටර ගණනක දිගු පෝලිම් ඇති වී තිබේ.

    එළවලු හා මාළු මිලදී ගැනීමට පැමිණ තිබෙන පාරිභෝගිකයන්ගේ වාහන විශාල ප්‍රමාණය හේතුවෙන් මෙම පෝලිම ඇතිවී තිබේ.

    ජනාධිපති මැතිවරණ හේතුවෙන් ඉදිරි දිනවලට ආහාර එක් රැුස් කර ගැනීම සදහා ජනතාව එසේ පැමිණ ඇත.

    රට පුරා වෙනත් නගරවලද ආහාර ද‍්‍රව්‍ය රැුස් කිරීමට වැඩි උනන්දුවක් ඇතිව තිබෙන බව වාර්තාකරුවන් කියති.

    ඊළඟට තෙල් ගෑස් ඩොලර් පොලිම්
    උඹ තාම පෝලිමේද පොන්ස් ? :lol: :lol: :lol: :lol: