දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ආ මේ ඉන්නෙ, අපිට බන කියල මූ දැන් ගෙදර හට්ටි ගහල ඇති. ලාන්සරේට ඔයිල්, ඔකටේන් බුස්ටර්, ටයර්, ෆිල්ටර්.

    Oh Yeah Smile GIF by BrownSugarApp
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    උබල වගේ මෝඩයො ගෑස් තෙල් පොලිම් වලම තියන්න ඕනේ මොලේ පෑදිලා එන්න🤣🤣
    උබලගේ ආණ්ඩුවේ තෙල් පෝලිම් වල ලැගල තමයි යකෝ මිනිස්සුන්ට මොලේ පෑදුනේ :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බොරු එපා බන්



    හොමගම නන් කිසිම කලබලයක් නැ
    හයිවෙ එන්ට්‍රන්ස් එකෙත් මුකුත් නැ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    උබලගේ ආණ්ඩුවේ තෙල් පෝලිම් වල ලැගල තමයි යකෝ මිනිස්සුන්ට මොලේ පෑදුනේ :P
    එහෙනම් හෙට උදේම ගිහින් රනිල්ට ඡන්දෙ දීපං මෝඩ ජේප්පා 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    බොරු එපා බන්



    හොමගම නන් කිසිම කලබලයක් නැ
    හයිවෙ එන්ට්‍රන්ස් එකෙත් මුකුත් නැ
    ඔය හෝමාගම නෙවෙයි බං පෑලියගොඩ 🤦
    අනේ මන්දා උබලත් හොමාගමින් එහා ලෝකයක් නැහැ🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    එහෙනම් හෙට උදේම ගිහින් රනිල්ට ඡන්දෙ දීපං මෝඩ ජේප්පා 🤣🤣
    මහා බැංකු කොල්ල කාපු, බටලන්ද වදකාගාර කරපු එවුනට උබ පුක දීපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මහා බැංකු කොල්ල කාපු, බටලන්ද වදකාගාර කරපු එවුනට උබ පුක දීපන්
    ඇයි ජෙප්පෝ කියන්නේ කන්යාවියෝ ද 🤣
    උන් මිනී මරලා නැද්ද දළදා මාළිගාවට බෝම්බ ගහලා නැද්ද
    අනේ මේ නිකන් ඵලයන් යන්න 🤦
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    dS6s1ky.gif

    අර්සශ් උත්සන්න බව දැනුම්දීමේ පෝස්ට්..
    හික්.. හික්... හික්...
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    ඇයි ජෙප්පෝ කියන්නේ කන්යාවියෝ ද 🤣
    උන් මිනී මරලා නැද්ද දළදා මාළිගාවට බෝම්බ ගහලා නැද්ද
    අනේ මේ නිකන් ඵලයන් යන්න 🤦
    දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ සටන් විරාම එහෙම අත්සන් කරලා තොපෙ රනිල් කියන මහා කොටියනේ
    මතක නැද්ද තව ජාතිවාදේ අවුස්සන්න බෝම්බ ගහපු රාජපක්ෂලා එහෙමත් බේරුවා :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    බිල්ලො නෙවෙයි Market එක Panic වෙලා බන් එකේ මුල්ම Stage එක මේ .
    මුලින්ම කෑම ඊට පස්සේ අනිත් පාරිභෝගික බඩු වලට පොලිම්
    ඊළඟට ATM වල සල්ලි ගන්න පෝලිමේ
    ඊට පස්සේ ඩොලර් පෝලිමේ
    Next තෙල් ගෑස් පොලිම් එනවා
    Ehemada http ?😁🤣
    Umbe ammatath saru athi polime enawa athi 🤣