දීර්ඝ සති අන්තය...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    එළකිරි ට්‍රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...😍

    මාත් ගියා පොඩි ගමනක්..ත්‍රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...:unsure::unsure::unsure:
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කොහෙද ගියේ? ත්‍රෙඩ් එකක් දාන්නකෝ බලන්න පින්තුරත් එක්කම. වියහියදම් එහෙමත් දාන්න පුළුවන් නං වටිනවා.

    මම නං කොහෙවත් ගියේ නැහැ. සල්ලිත් එපයි ගමන් යන්න.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    කැන්ඩි ඇන්ඩ් නුවරඑළිය ගියා සින්හලු අම්මෝ එපා උනා පපට්ට සෙනග. අඩු කුලේ මිට්ටො වැහි වැහැලා
     
    • Like
    Reactions: NRTG and chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    එළකිරි ට්‍රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...😍

    මාත් ගියා පොඩි ගමනක්..ත්‍රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...:unsure::unsure::unsure:
    Aliya Resort & Spa giya. Melo rahak ne ban. Patta over rated huththak

    Wooden chalet eka gaththe 46k wage giya.

    ena gaman 2000k dadayak kaawa policiyen. Puka denna beri nisa salli deela awa kari ponnayanta.

    13000k giya petrol walata.

    Podi eka patta sathutu una e nisa dukak ne. Next time Nuwara Eliya yanna hitan inne. Heritance tea factory eka tama plan eka
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    සෙනසුරාදා - ගෙදර
    ඉරිදා - ගෙදර
    පෝය - ගෙදර
    සිංහයෝ කොහොමත් වැඩිපුරම ඉන්නේ ලෙනේ ලූ නෙහ්...

    අඩු කුලේ පර සිංහල පට කොයියෝ තමා රට වටේ ඇවිද ඇවිද ඉන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    සිංහයෝ කොහොමත් වැඩිපුරම ඉන්නේ ලෙනේ ලූ නෙහ්...

    අඩු කුලේ පර සිංහල පට කොයියෝ තමා රට වටේ ඇවිද ඇවිද ඉන්නේ.
    ඔයාව අපේ සංසදයට පොඩ්ඩක් ගැලපෙනවා වගේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    කොහෙද ගියේ? ත්‍රෙඩ් එකක් දාන්නකෝ බලන්න පින්තුරත් එක්කම. වියහියදම් එහෙමත් දාන්න පුළුවන් නං වටිනවා.

    මම නං කොහෙවත් ගියේ නැහැ. සල්ලිත් එපයි ගමන් යන්න.
    Kalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna one
     
    • Like
    Reactions: NRTG and Axi

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    kohewath giye naa bosa

    Kalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna one
    Ado math e route eke yanna inne, Kalpitiya --> Wilpattu --> Dambulla
    Wahinawada e petta. Safari giye nedda
    ------ Post added on Jul 4, 2023 at 4:22 PM
     
    • Like
    Reactions: NRTG and chinmak