එළකිරි ට්රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...
මාත් ගියා පොඩි ගමනක්..ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...


මාත් ගියා පොඩි ගමනක්..ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...

Aliya Resort & Spa giya. Melo rahak ne ban. Patta over rated huththakඑළකිරි ට්රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...
මාත් ගියා පොඩි ගමනක්..ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...![]()
සිංහයෝ කොහොමත් වැඩිපුරම ඉන්නේ ලෙනේ ලූ නෙහ්...සෙනසුරාදා - ගෙදර
ඉරිදා - ගෙදර
පෝය - ගෙදර
monawada balanna thiyenne ehe?ගිරිබාවේ
ඔයාව අපේ සංසදයට පොඩ්ඩක් ගැලපෙනවා වගේ.සිංහයෝ කොහොමත් වැඩිපුරම ඉන්නේ ලෙනේ ලූ නෙහ්...
අඩු කුලේ පර සිංහල පට කොයියෝ තමා රට වටේ ඇවිද ඇවිද ඉන්නේ.
Kalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna oneකොහෙද ගියේ? ත්රෙඩ් එකක් දාන්නකෝ බලන්න පින්තුරත් එක්කම. වියහියදම් එහෙමත් දාන්න පුළුවන් නං වටිනවා.
මම නං කොහෙවත් ගියේ නැහැ. සල්ලිත් එපයි ගමන් යන්න.
Ado math e route eke yanna inne, Kalpitiya --> Wilpattu --> DambullaKalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna one