දීලා ඇරියා සිංගප්පූරුවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඉඩම් විකුණා ලභන සංවර්ධනය :lol:

    විකිණීම හා බදු දීම අතර වෙනස රනිල්ගෙන් අසා දැනගන්න.:P
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විකිණීම හා බදු දීම අතර වෙනස රනිල්ගෙන් අසා දැනගන්න.:P

    පවතින සිස්ටම් එක වෙනස් කරන්න ආපු අය ඒ සිස්ටම් එකම ඉදිරියට අරගෙන යන්න වගේ හදන්නෙ

    :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මත්තල දුන්න එක නරකයි මේක හොදයි :lol:

    අයෝජනය කරන්න දෙන්නේ අැයි දුකද?:lol:

    ඵහෙම බැලුවොත් උඹටත් කියන්න තියෙන්නෙ ඔය උඩ කියපු ඵක තමා..:lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මේ කතාව වැරැද්දක් නෑ ...
    වැඩි හරියක් නාට්‍ය වගේ තමයි