අමල් Blast දුකට කියන කවි
අයියෝ අමල් ඉන්නා හැටි ඉවත බලා
දැක්කම කඳුළු එනවා තනි ඇසට ගලා
මේ වන් තරුණ දරුවකු හට පියෙකු වෙලා
හිතුනද පුතෝ යන්නට දැන් පොළොව පලා
අයියෝ අමල් ඉන්නා හැටි ඉවත බලා
දැක්කම කඳුළු එනවා තනි ඇසට ගලා
මේ වන් තරුණ දරුවකු හට පියෙකු වෙලා
හිතුනද පුතෝ යන්නට දැන් පොළොව පලා
Last edited:

