දුකට කියන කවි

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අමල් Blast දුකට කියන කවි

    fdQXKlL.jpg



    අයියෝ අමල් ඉන්නා හැටි ඉවත බලා
    දැක්කම කඳුළු එනවා තනි ඇසට ගලා
    මේ වන් තරුණ දරුවකු හට පියෙකු වෙලා
    හිතුනද පුතෝ යන්නට දැන් පොළොව පලා
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕකුන්ට ඕවා ගාණක් නැහැ බං.ඒ අපිට..