දුකට කිව්ව උනත් ඇත්ත මෙකයි...............
"අපි 4 වතාවක්ම පිට පිට අනුශූරයෝ කියන්නෙ අපි ඇත්තටම හැකියාවෙන් අනුශූරයෝ. ෆයිනල් වල වගකීමෙන් සෙල්ලම් කළානං මෙලහට ශූරයෝ .
අනිත් ටීම් එක පාරට උඩට එනවා, ආයෙ බැහැල යනවා. එත් අපි එහෙම නෙමේ. (දුකට කිව්ව උනත් ඇත්ත ඕකයි.
) "
පොඩ්ඩක් කල්පනා කරල බලන්න Aus, India , SA , PK,England,NZ, එක්ක කවදාවත් මොන විදිහකටවත් ලන්කාව compare කරන්න පුලුවන්ද ? එත් මෙ පුන්චි රටෙ නම ලොකෙ පුරාම අරගෙන ගියෙ Cricket නිසා අපි මෙ සැරෙත් runerup ඉතින් අපි එ ගැනවත් හිතලා සතුටු වෙන්න ඔන නෙද ?.... පොඩ්ඩක් මෙ ගැනත් හිතල බලන්න....

අනිත් ටීම් එක පාරට උඩට එනවා, ආයෙ බැහැල යනවා. එත් අපි එහෙම නෙමේ. (දුකට කිව්ව උනත් ඇත්ත ඕකයි.
) "පොඩ්ඩක් කල්පනා කරල බලන්න Aus, India , SA , PK,England,NZ, එක්ක කවදාවත් මොන විදිහකටවත් ලන්කාව compare කරන්න පුලුවන්ද ? එත් මෙ පුන්චි රටෙ නම ලොකෙ පුරාම අරගෙන ගියෙ Cricket නිසා අපි මෙ සැරෙත් runerup ඉතින් අපි එ ගැනවත් හිතලා සතුටු වෙන්න ඔන නෙද ?.... පොඩ්ඩක් මෙ ගැනත් හිතල බලන්න....

