දුකට හැදූ Photo මොටෝ
දුකට හැදූ ෆොටෝ
දේශීය 2010 ඔක්තෝබර් 04 වෙනි සදුදා, 17:58
එක්සත් ජාතීන්ගේ 65 වන මහ සමුළුවට සහභාගීවූ මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා සමඟ එකට සිටින ඡායාරූපයක් අද දිනයේ ප්‍රධාන පුවත්පත් කිහිපයකම මුල් පිටුවේ පළ කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ සමුළුව නිමවා ජනාධිපති ඇතුළු සහ පිරිවර මෙරටට පැමිණ දින 4ක් ඉක්ම ගොස් ඇති මොහොතේ හිටි අඩියේම මෙවැනි ඡායාරූපයක් පළ කිරීම විමතිය සහ සැකය දනවන කරුණකි. එමෙන්ම එම ඡායාරූපය දෙස බැලීමේදී එහි යම් විරූපී බවක් පෙනීමෙන් එම සැකය තවදුරටත් වැඩිවේ.
තවද ජනාධිපතිවරයා සහ බැරැක් ඔබාමා හමුවූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් පළ නොවූ අතර එසේ හමුවක් සිදුවූයේ නම් රාජ්‍ය මාධ්‍යය මෙතෙක් කලක් නිහඩව සිටින්නේද නැත.
එබැවින් එම ඡායාරූපය සම්බන්ධයෙන් අවසන් විග්‍රහයක් ගැනීම අප පාඨක ඔබට පවරන්නෙමු.
දුකට හැදූ ෆොටෝ
දේශීය 2010 ඔක්තෝබර් 04 වෙනි සදුදා, 17:58 එක්සත් ජාතීන්ගේ 65 වන මහ සමුළුවට සහභාගීවූ මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා සමඟ එකට සිටින ඡායාරූපයක් අද දිනයේ ප්‍රධාන පුවත්පත් කිහිපයකම මුල් පිටුවේ පළ කර තිබිණි.