කාලි අම්මා උදව් කරනවා කියල බුදු හමුදුරුවොන්ට වදින අත්දෙකම කාලි අම්මට උස්සන
බෞද්දයෝ ගැන නම් තියෙන්නේ විශාල කලකිරීමක් මටනම්
yaaak..
look at her..
she looks really ugly...
how you guys gonna set your mind to worship her..![]()
have no trust in gods.
Morning pray...
අහෝ ස්වර්ගයේ වැඩ වසන දෙවියනි,
මෙච්චර කාලයක් මම හිටියෙ මට ඕන විදිහට මගේ පාඩුවෙ.
ඉස්සරහටත් මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
ඒවා මම බලා ගන්නම්.
ආමේන්!!
anith deiyantath oya tikama thama kiyanne man nam![]()
මේ වගේ ඉන්දියාවෙන් ආපු බහුබූත හින්ද තමා ලංකාවේ මිනිස්සු පන්සල් යනවට වඩා දේවාලවලට යන්න පුරුදු වෙලා ඉන්නේ.
ඇඟ බේරගන්න, බෞද්ධ සාහිත්‍යයේ එනව කියල, බුද්ධාගම විකෘති කරන්නේ මෙහෙම තමයි.
මේවට අහු වෙන එවුනුත් ඉන්නවනෙ.![]()
මම නම් විශ්වාස කරන්නේ නැ. හැබැයි විශ්වාස කරන උන්ට එපයි කියන්නෙත් නැ. ඒක උන්ගේ නිදහස, මේක මගේ නිදහස.
හැබැයි ඉතින් ඔය එක එක දෙයියලා උකන්න ආවොත් අරින්නෙත් නැ.

Faith on her. You will get what you want..
Nadomakin bun.. Umba bauddayekda? May wage yakshaniyanwa adahanna mole da thota?
ඔය ගෑනිට ප්‍රෝග්‍රෑමින් පුලුවන් ද? එහෙම උදව්වක්වත් ගන්න බැරිද

විකාර බං.. PK ෆිල්ම් එක බලපං.. ඒකෙ නියමෙටම පැහැදිලි කරල දෙනවා සීන් එක.. ඔය ඉන්දියන් උන් නේහ් වැඩියක්ම දෙවියො ඔළුව උඩ තියන් ඉන්නෙ..
ඇ යකෝ උබ හිතුවද මන් යක්ෂණියෝ අදහනවා කියල.මට හම්බ උන thred එකක් මන් දැම්මේ..නිකන් පටල ගන්න එපා![]()
eke kisi waradak naha kali ammath pirimi athmayak labala budu wenna thamai uthsaha karanne
[/CENTER]
Therumak athi dewal walata ohoma katha karaddi balagena , kali ammage shaktiya gana ubalata hitha ganna amarui kali amma hodata hodai narakata narakai

yaaak..
look at her..
she looks really ugly...
how you guys gonna set your mind to worship her..![]()
have no trust in gods.
Morning pray...
අහෝ ස්වර්ගයේ වැඩ වසන දෙවියනි,
මෙච්චර කාලයක් මම හිටියෙ මට ඕන විදිහට මගේ පාඩුවෙ.
ඉස්සරහටත් මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
ඒවා මම බලා ගන්නම්.
ආමේන්!!
anith deiyantath oya tikama thama kiyanne man nam![]()
මේ වගේ ඉන්දියාවෙන් ආපු බහුබූත හින්ද තමා ලංකාවේ මිනිස්සු පන්සල් යනවට වඩා දේවාලවලට යන්න පුරුදු වෙලා ඉන්නේ.
මම නම් විශ්වාස කරන්නේ නැ. හැබැයි විශ්වාස කරන උන්ට එපයි කියන්නෙත් නැ. ඒක උන්ගේ නිදහස, මේක මගේ නිදහස.
හැබැයි ඉතින් ඔය එක එක දෙයියලා උකන්න ආවොත් අරින්නෙත් නැ.
Nadomakin bun.. Umba bauddayekda? May wage yakshaniyanwa adahanna mole da thota?

මචන් දවසක උබලට තේරේවී..
අපි ගම්වල මිනිස්සු . උබලට වගේ ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්.
උබලා වගේ නගරවල ඉන්නේ නැති වෙන්න පුළුවන්. එත් අපි මේවා
විස්වාස කරනවා. අත්දැකලා, නෙත්දැකලා තියෙනවා. උබලට ඕවා
තේරුම් කරන්න බැහැ. ඔලුව ඉදමගෙන ඉන්න නිසා. බට් මන් මොකුත්
කියන්නේ නැහැ. ඒක උබලගේ අයිතිය. අපි නම් වැරදිලාවත් වචනයක්
වරදියටවත් කියන්නේ නැහැ මේ වගේ දේවල් වලට. ඒ තරම් බයක්
ගවුරවයක් අපිට තියෙනවා.
. උඹ දැන් ඔය අත්දැකලා තියෙනවා කියන, දැකල තියෙනවා කියන ඒවා මොනවද කියපන්කො අපිටත් ඉගෙනගන්න
.මේක ඉගෙනිම ගැනවත් වත් ගමේවත් නගරේවත් ඉන්න එකක් වත් ගැන නෙවේ මචන්. උඹලගේ ඔය බය ගෞරවය හින්ද තමා දේවාල වල කපුවෝයි හොර ගුරුන්නන්සේලයි මන්තර කාරයොයි කෝටි ගණන් හම්බ කරන්නේ බොරු කිය කිය. උඹ දැන් ඔය අත්දැකලා තියෙනවා කියන, දැකල තියෙනවා කියන ඒවා මොනවද කියපන්කො අපිටත් ඉගෙනගන්න
.

එපා බන්. ඕවා කියන්න ගිහින් ඇයි බන් නිකන් විහිළුවක් වෙන්නේ..
හොර කැපුවො ඉන්නවා. ඇත්ත. උන් නිසා තමයි සාස්තරේ හරියට
දන්නා අය හැංගිලා ජීවත් වෙන්නේ.
උබලට පේන්නේ හොර අය විතරයි.

හොරු පෙන්නේ බං උන් හොරකන් කරන නිසානේ. හොරකන් නොකර පැත්තකට වෙලා ඉන්නවනං අපිට කිසි අවුලක් නෑ. අපි ඒවා කියනකොට උඹලට ඒවා විහිලු. හැබැයි හිතින් මවාගත්ත මිනි මස් කන යක්ෂණියක් අදහනකොට, බිලි පුජා දෙනකොට ඒවා විහිලු නෙවේ.![]()

සමාවෙන්න මහත්තයෝ.
can neither confirm nor deny
means ?
OPz..සොරි කොල්ලෝ ..උබ නෙමෙයි ..වෙන එකෙක් බන් ..මට අර කලින් quote කරපු එකයි උබයි පැටලුනා ..

?? මොන කතාවද මචන්
කාලි අම්මා උදව් කරනවා කියල බුදු හමුදුරුවොන්ට වදින අත්දෙකම කාලි අම්මට උස්සන
බෞද්දයෝ ගැන නම් තියෙන්නේ විශාල කලකිරීමක් මටනම්