දුකයි බන්

nalinsen

Member
Nov 6, 2016
716
90
0
මම යාලුවෙක්ගෙ Vezal එකක ගිය සතියේ කිරිබත්ගොඩ ගියා. පොරට ටිකක් වයසයිත් එක්ක. එත් ක්ලාස් යන කෙල්ලෝ දෙන බැල්ම.

;);)
 
Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මම යාලුවෙක්ගෙ Vezal එකක ගිය සතියේ කිරිබත්ගොඩ ගියා. පොරට ටිකක් වයසයිත් එක්ක. එත් ක්ලාස් යන කෙල්ලෝ දෙන බැල්ම.

    ;);)

    ගේමක් නැතිව talk කරන්න පුලුවන් size එකක්ද තිබුණෙ උෟ වයසක පොරක් උනත්
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    කෙල්ලෝ දාගන්න මුකුත් ඕනේ නැහැ!!ඒත් බැල්ලියෝ දාගන්න සල්ලි/කාර්ස් ඕනේ!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බයික් නෙමේ හෙලිකොප්ටර් තිබ්බත් අරක වැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ :no: බයික් ගැන හිතන එක නවත්තල අයිය අරක ගැන කල්පනා කරල ඒකට මොනා හරි වැඩ කෑලි ටිකක් දාගන්න බලන්න :yes: කෙල්ලො නිකංම කැමති වෙයි :D
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    බයික් නෙමේ හෙලිකොප්ටර් තිබ්බත් අරක වැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ :no: බයික් ගැන හිතන එක නවත්තල අයිය අරක ගැන කල්පනා කරල ඒකට මොනා හරි වැඩ කෑලි ටිකක් දාගන්න බලන්න :yes: කෙල්ලො නිකංම කැමති වෙයි :D

    araka kiwwe :lol::eek: