දුකයි මට මෛත්‍රීපාල ගැන

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
දුකයි මට මෛත්‍රීපාල ගැන

ඒ දවස් වල මම හිතුවෙ මේ කතාව අස්සයෙක්ගෙ රත්තරන් පිළිමයක් ගැන කියල. මේ කියන්නෙ අස්ස ගාලෙන් ගෙනාව කියලනෙ. පණ තියෙන රත්තරන් අස්සයො ඉන්නවද බන්?

කෝ බන් ඒ අස්සය දැන්? සමහර විට මෙතුමා මේ පාර ඇමරිකාවෙ මහරැජිණ හම්බ වෙන්න යනකොට අරන් යන්න ඇති. ඒක වෙන්න ඇති ඒ ගෑණි අත් මේස් ගලවල අතට අත දුන්නෙ.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කට්ටියක් මය්ත්‍රී ගැන දුක් වෙනවා. ඒ සෙට් එකම ආයෙම මහින්ද ගැන දුක් වෙනවා. මට නම් දුක ඒ දෙන්නගෙන් එකෙක් ගැනවත් නෙමෙයි. අර දුක් වෙන උන්ට් වෙනුවෙන් අර දෙන්නගෙන් එහෙකුටවත් දුකක් නැති එක.
 
  • Like
Reactions: ashmi

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කට්ටියක් මය්ත්‍රී ගැන දුක් වෙනවා. ඒ සෙට් එකම ආයෙම මහින්ද ගැන දුක් වෙනවා. මට නම් දුක ඒ දෙන්නගෙන් එකෙක් ගැනවත් නෙමෙයි. අර දුක් වෙන උන්ට් වෙනුවෙන් අර දෙන්නගෙන් එහෙකුටවත් දුකක් නැති එක.

    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටියක් මය්ත්‍රී ගැන දුක් වෙනවා. ඒ සෙට් එකම ආයෙම මහින්ද ගැන දුක් වෙනවා. මට නම් දුක ඒ දෙන්නගෙන් එකෙක් ගැනවත් නෙමෙයි. අර දුක් වෙන උන්ට් වෙනුවෙන් අර දෙන්නගෙන් එහෙකුටවත් දුකක් නැති එක.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: senal7