දුකයි මට මෛත්රීපාල ගැන
ඒ දවස් වල මම හිතුවෙ මේ කතාව අස්සයෙක්ගෙ රත්තරන් පිළිමයක් ගැන කියල. මේ කියන්නෙ අස්ස ගාලෙන් ගෙනාව කියලනෙ. පණ තියෙන රත්තරන් අස්සයො ඉන්නවද බන්?
කෝ බන් ඒ අස්සය දැන්? සමහර විට මෙතුමා මේ පාර ඇමරිකාවෙ මහරැජිණ හම්බ වෙන්න යනකොට අරන් යන්න ඇති. ඒක වෙන්න ඇති ඒ ගෑණි අත් මේස් ගලවල අතට අත දුන්නෙ.

Last edited: