මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්රීට. අපිට ඕනෙත් මයිත්රී.
එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.
ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.
ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

Last edited:

Mewa kata katath hoda padam.