මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

1311372103mahi-L.jpg

Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    කට්ටඩි.ගුරුන්නා;17707948 said:
    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

    ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

    :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කට්ටඩි.ගුරුන්නා;17707948 said:
    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

    ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790

    ====================

    same here, before finishing the counting he walks off as he is not getting majority. that is true democratic way. I also now feel sad of him,

    But probably his wife may turn him into a dictator by pestering him because she wants her sons to succeed after him as future Sri Lanka presidents, so she might ask him to do unethical things , and those may turn him in to greedy person.

    What is your thoughts?
     
    Last edited:

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    කට්ටඩි.ගුරුන්නා;17707948 said:
    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

    ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

    මචන්. එතුමාගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් එනවා නේද ? මේ පවතින නීති එක්ක කොහොමද එක වෙන්නේ කියල කව්ද දන්නේ ????? මොන දේ උනත් එතුමාගේ ආරක්ෂාව ගැන බලන එක පවතින රජයේ යුතුකමක් නේද ? SF ට මොන දේ කලත් අ දේ මෙයට වෙන්න දෙන්න බැ නේද ???
     
    අනිවා අපි මහින්ද මහත්මයාගේ ආරක්ෂාව ගැන ගොඩක් සලකන්න ඕනේ. එතුමාගෙන් පලිගන්න කොටි කුරුමානම් අල්ලන්නව. අනෙක් සක්කිලි ගෝඨාබය වගේ උන්නම් පුකට පයින් ගහල රටින් පිටුවල් කරන්න ඕනේ.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කට්ටඩි.ගුරුන්නා;17708088 said:

    අනිවා අපි මහින්ද මහත්මයාගේ ආරක්ෂාව ගැන ගොඩක් සලකන්න ඕනේ. එතුමාගෙන් පලිගන්න කොටි කුරුමානම් අල්ලන්නව. අනෙක් සක්කිලි ගෝඨාබය වගේ උන්නම් පුකට පයින් ගහල රටින් පිටුවල් කරන්න ඕනේ.

    Ranil ekka mutual agreement ekak gahala Mahinda ain une :)
    Arakshawa awulak wenne naha
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    කට්ටඩි.ගුරුන්නා;17708088 said:

    අනිවා අපි මහින්ද මහත්මයාගේ ආරක්ෂාව ගැන ගොඩක් සලකන්න ඕනේ. එතුමාගෙන් පලිගන්න කොටි කුරුමානම් අල්ලන්නව. අනෙක් සක්කිලි ගෝඨාබය වගේ උන්නම් පුකට පයින් ගහල රටින් පිටුවල් කරන්න ඕනේ.

    ow mchnq wena ratakin mr ellala maranna hadnvanam api eka nawttna one. miniha karapu dewl valata pali ganna one na. api sinhala jathiyak thawa ratakin ehema dewal owot un maranna one. mr araksha karaganna one. ape lokka unat mr ta samawa dewi
     
    චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය උනත් කොටින්ට මිස්ටර් ප්‍රභාකරන් කිවේ දෙමල මිනිස්සුන්ගේ චන්දය ගන්න ඕනේ නිසා. ඒක ට්‍රික් එකක්.

    එත් අපේ පොදු සතුරා LTTE එක. එක නිසා අපි එතුමාගේ ආරක්ෂාව තර කරන්න ඕනේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව කී විට අපට යම් දුකක් ඇතිවේ. එහෙත් යම් අයුරකින් ඔහු ජයග්‍රහණය කළේ නම් විමල් වීරවංශ ඇතුලු මඩ කල්ලියත්, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය ත්‍රස්තවාදය විපක්ෂයට සිදුකරන දේ සිතාගැනීමටත් නොහැකිය. ඒ බව මා සැමට සිහිපත් කරමි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කට්ටඩි.ගුරුන්නා;17707948 said:
    මහින්දට මන් කොහොමවත් කැමති නැහැ. මන් චන්දෙ දුන්නෙත් මෛත්‍රීට. අපිට ඕනෙත් මයිත්‍රී.

    එත් මහින්ද අරලියගහ මන්දිරෙන් පිටවෙලා ගියා කිවම දුකක් ආව බන්. කවුරු මොනවා කිවත් යුධ ජයග්‍රහණය ගවුරවය එතුමාට හිමි වෙන්න ඕනේ.

    ඔබට මේ විනාශය උනේ ඔබගේ ගෝඨාබය ඇතුළු ඔබගේ සහෝදර පරපුර නිසා . කුඩු කාරයෝ ජාවාරම් කාරයෝ ඔබ සුරතල් කළා.

    ඔබ ගැන දුකක් ඇතිමුත් ඔබගේ සහෝදරයන් සමග ඇත්තේ අපමණ වයිරයකි. එහෙත් අපි එම වයිරය ඔබලාගෙන් පිරිමහ නොගන්නෙමු.

    aniwa machan..paw e manussaya..wate inna un tika e manussayawa kawa..