දුක්ඛිත කාළයක්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka tamai gon harako kiyala tiyenne. dan komat inne worse case eke tamai. kela wenna tiyenne food crisis witrai.
    මොන්ගල්ද යකෝ .. worst case කියන්නේ මොනවද වත් දැන් නැති හරක් .. මේ මොන worse case ද යකෝ ..
    මේ එකෙක් අඩනව hot water නෑ කියල AC නෑ කියල පකේ තමා worst case
    තව එකේ කියනවා electrical ketal එකෙන් රත් කරන නළු .. පකේ worst case
    තේ බොන එක එක පාරකට අඩු කරලු .. පකේ worst case
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    තොට ac නැතුව ඉන්න බෑ කියලා මැරෙන්න හැදුව නේද? දැන් මොකද යකෝ මේ පට්ට රස්නේ කාලේ hot water හොයන්නේ? පේන විදිහට ac ත් hot water ත් නැති අනාථයෙක් වගේ..
    හවසට ඇවිත් hot water නාල ac එකේ බුදිය න සැප තොට teren නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හවසට ඇවිත් hot water නාල ac එකේ බුදිය න සැප තොට teren නෑ
    අනේ නිකන් පලයන් බන් යන්න..උඹ හෙන පොස් එකෙක් නම් ලක්ෂ 4ක විතර ජෙනරේටරයක් ගනින් මේකේ පව් දෙන්නැතුව..නැත්නම් solar එකක් ගහගනින් කුනා නොවී.. අතේ සතේ නැතුව පොර ටෝක් දෙනවා මෝඩ හිඟන්නා..
     
    • Haha
    Reactions: dayt0na

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අනේ නිකන් පලයන් බන් යන්න..උඹ හෙන පොස් එකෙක් නම් ලක්ෂ 4ක විතර ජෙනරේටරයක් ගනින් මේකේ පව් දෙන්නැතුව..නැත්නම් solar එකක් ගහගනින් කුනා නොවී.. අතේ සතේ නැතුව පොර ටෝක් දෙනවා මෝඩ හිඟන්නා..
    මම මහා ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි එත් පුළුවන් විදියට සැපට ඉන්න තමයි try එක, උඹට වගෙ හඩු ජීවන රටාව මට හුරු නෑ!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මූ නම් අපෙන් ආතල් එකක් ගන්නවා වගේ
    කොහෙද යන පිස්සු හිගන්නෙක්..පොස් කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ..මුගේ හැම thread එකක්ම ac නෑ කියල අදෝනා දෙනවා විතරය්..දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන..

    එත් පුළුවන් විදියට සැපට ඉන්න තමයි try එක
    උඹ මාව දන්නවද යකෝ මගේ රටාව හඩු ද නැද්ද කියන්න..😂සැපට ඉන්න ඕන නම් කරන්න ඕන ටික තමා කලින් කිව්වේ ගොනෝ..මේකේ පොස් ටෝක් දීල සිඟිති ආතල් එක ගන්න එක නම් උඹේ සැප, දිගටම කරන් පලයන්..අපි උඹව ignore කරලා ඉන්නම්
    ------ Post added on Jun 10, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: avjayarathne

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කොහෙද යන පිස්සු හිගන්නෙක්..පොස් කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ..මුගේ හැම thread එකක්ම ac නෑ කියල අදෝනා දෙනවා විතරය්..දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන..

    උඹ මාව දන්නවද යකෝ මගේ රටාව හඩු ද නැද්ද කියන්න..😂සැපට ඉන්න ඕන නම් කරන්න ඕන ටික තමා කලින් කිව්වේ ගොනෝ..මේකේ පොස් ටෝක් දීල සිඟිති ආතල් එක ගන්න එක නම් උඹේ සැප, දිගටම කරන් පලයන්..අපි උඹව ignore කරලා ඉන්නම්
    ------ Post added on Jun 10, 2022 at 10:00 PM
    මං උඹ ව දන් නෑ යකෝ, උඹ අපි සැපට ඉන්න එකට අකුල් හලනවා කියලා මට හැගුණෙ, ඒකයි මම එහෙම කිව්වේ.

    මං උඹ ව දන් නෑ යකෝ, උඹ අපි සැපට ඉන්න එකට අකුල් හලනවා කියලා මට හැගුණෙ, ඒකයි මම එහෙම කිව්වේ.
    Ignore කරන්ට එපා pls බනින්න හරි උන් ඉන්න එක මේ වෙලාවෙ ප්‍රයෝජනයක්, පීඩනය දරාගන්න අමාරුයි
    ------ Post added on Jun 10, 2022 at 10:07 PM
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ignore කරන්ට එපා pls බනින්න හරි උන් ඉන්න එක මේ වෙලාවෙ ප්‍රයෝජනයක්, පීඩනය දරාගන්න අමාරුයි
    අපෙ team එකේ එවුන් නම් generators ගත්තා..සමහරු solar ගැහුවා බන් පොඩි ළමයි එහෙම ඉන්න කට්ටිය.. උන්ට කොයිවෙලෙත් fan ඕන නිසා.. උඹ එහෙම එකක් බැලුවේ නැද්ද? ගාන දරන්න පුළුවන් කියලා හිතලා අහන්නෙ.. අමාරුයි නම් ඉතින් අවන්කවම කණගාටුයි මචං...
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අපෙ team එකේ එවුන් නම් generators ගත්තා..සමහරු solar ගැහුවා බන් පොඩි ළමයි එහෙම ඉන්න කට්ටිය.. උන්ට කොයිවෙලෙත් fan ඕන නිසා.. උඹ එහෙම එකක් බැලුවේ නැද්ද? ගාන දරන්න පුළුවන් කියලා හිතලා අහන්නෙ.. අමාරුයි නම් ඉතින් අවන්කවම කණගාටුයි මචං...
    කීයක් යනවද ගන්න තැනක් තියේද, මං හිතන්නේ too late දැන් රුපියල වැටෙන්න kalin ගන්න තිබ්බ 😒
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    matath oya dekama tiyenawa.. eth Solar gahanna widiyak na..
    generator gattat fuel na

    moo boru kianawa wenna ba... owata purudu unama galawenna amarui
     
    • Like
    Reactions: siri_ayya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න හොදම ඔප්ෂන් එක.

    3100800458_904e510665_b.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    matath oya dekama tiyenawa.. eth Solar gahanna widiyak na..
    generator gattat fuel na

    moo boru kianawa wenna ba... owata purudu unama galawenna amarui
    Ac නැති thread ගොඩක් වැටෙන නිසා මං හිතුව අපෙන් ආතල් ගන්නවද කියලා.. එහෙම එවුනුත් ඉන්නවනේ මේකේ.. මටත් hot water නැතුව දැන් shower එකක් දාන්න බෑ.. මෙහෙට current කපන්නේ නැති නිසා ශේප් එකේ ඉන්නවා දැනට.. ඉස්සරහට කැපුවොත් ඉතින් වතුර මුට්ටියක්වත් උණු කරගන්න වෙනවා ඉතින්.. වෙන මොනා කරන්නද 🥲
     
    • Sad
    Reactions: niranga1989

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    මොනාද බං වත්තේ තියෙන්නේ..?
    Wawanavada full time?
    මේ ටිකේ දර කපනවා... මං thread එකකුත් දැම්මා... ගම්මිරිස් තමා වවලා තියෙන්නේ... දැන් එළවලු හිටවන්නත් බලන්න ඕනේ...
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මේ ටිකේ දර කපනවා... මං thread එකකුත් දැම්මා... ගම්මිරිස් තමා වවලා තියෙන්නේ... දැන් එළවලු හිටවන්නත් බලන්න ඕනේ...
    අඩෝ...එලනේ. මාත් වත්තේ පේර ටිකක් දාලා තියෙන්නේ..
     
    • Like
    Reactions: Hurtz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හවසට ගෙදර ආවම water නෑ puka hodanna මොන කරුමයක් ද මේ!
     
    • Haha
    Reactions: siri_ayya