Wawanavada full time?මං රෑට විතරයි බත් කන්නේ... උදේ ඉඳන් රෑ වෙනකං වත්තේ වැඩ...
Wawanavada full time?මං රෑට විතරයි බත් කන්නේ... උදේ ඉඳන් රෑ වෙනකං වත්තේ වැඩ...
මොන්ගල්ද යකෝ .. worst case කියන්නේ මොනවද වත් දැන් නැති හරක් .. මේ මොන worse case ද යකෝ ..eka tamai gon harako kiyala tiyenne. dan komat inne worse case eke tamai. kela wenna tiyenne food crisis witrai.
හවසට ඇවිත් hot water නාල ac එකේ බුදිය න සැප තොට teren නෑතොට ac නැතුව ඉන්න බෑ කියලා මැරෙන්න හැදුව නේද? දැන් මොකද යකෝ මේ පට්ට රස්නේ කාලේ hot water හොයන්නේ? පේන විදිහට ac ත් hot water ත් නැති අනාථයෙක් වගේ..
අනේ නිකන් පලයන් බන් යන්න..උඹ හෙන පොස් එකෙක් නම් ලක්ෂ 4ක විතර ජෙනරේටරයක් ගනින් මේකේ පව් දෙන්නැතුව..නැත්නම් solar එකක් ගහගනින් කුනා නොවී.. අතේ සතේ නැතුව පොර ටෝක් දෙනවා මෝඩ හිඟන්නා..හවසට ඇවිත් hot water නාල ac එකේ බුදිය න සැප තොට teren නෑ
මම මහා ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි එත් පුළුවන් විදියට සැපට ඉන්න තමයි try එක, උඹට වගෙ හඩු ජීවන රටාව මට හුරු නෑ!අනේ නිකන් පලයන් බන් යන්න..උඹ හෙන පොස් එකෙක් නම් ලක්ෂ 4ක විතර ජෙනරේටරයක් ගනින් මේකේ පව් දෙන්නැතුව..නැත්නම් solar එකක් ගහගනින් කුනා නොවී.. අතේ සතේ නැතුව පොර ටෝක් දෙනවා මෝඩ හිඟන්නා..
කොහෙද යන පිස්සු හිගන්නෙක්..පොස් කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ..මුගේ හැම thread එකක්ම ac නෑ කියල අදෝනා දෙනවා විතරය්..දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන..මූ නම් අපෙන් ආතල් එකක් ගන්නවා වගේ
උඹ මාව දන්නවද යකෝ මගේ රටාව හඩු ද නැද්ද කියන්න..එත් පුළුවන් විදියට සැපට ඉන්න තමයි try එක
මං උඹ ව දන් නෑ යකෝ, උඹ අපි සැපට ඉන්න එකට අකුල් හලනවා කියලා මට හැගුණෙ, ඒකයි මම එහෙම කිව්වේ.කොහෙද යන පිස්සු හිගන්නෙක්..පොස් කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ..මුගේ හැම thread එකක්ම ac නෑ කියල අදෝනා දෙනවා විතරය්..දැන් අලුත් නාඩගමක් පටන් අරගෙන..
උඹ මාව දන්නවද යකෝ මගේ රටාව හඩු ද නැද්ද කියන්න..සැපට ඉන්න ඕන නම් කරන්න ඕන ටික තමා කලින් කිව්වේ ගොනෝ..මේකේ පොස් ටෝක් දීල සිඟිති ආතල් එක ගන්න එක නම් උඹේ සැප, දිගටම කරන් පලයන්..අපි උඹව ignore කරලා ඉන්නම්
------ Post added on Jun 10, 2022 at 10:00 PM
Ignore කරන්ට එපා pls බනින්න හරි උන් ඉන්න එක මේ වෙලාවෙ ප්රයෝජනයක්, පීඩනය දරාගන්න අමාරුයිමං උඹ ව දන් නෑ යකෝ, උඹ අපි සැපට ඉන්න එකට අකුල් හලනවා කියලා මට හැගුණෙ, ඒකයි මම එහෙම කිව්වේ.
අපෙ team එකේ එවුන් නම් generators ගත්තා..සමහරු solar ගැහුවා බන් පොඩි ළමයි එහෙම ඉන්න කට්ටිය.. උන්ට කොයිවෙලෙත් fan ඕන නිසා.. උඹ එහෙම එකක් බැලුවේ නැද්ද? ගාන දරන්න පුළුවන් කියලා හිතලා අහන්නෙ.. අමාරුයි නම් ඉතින් අවන්කවම කණගාටුයි මචං...Ignore කරන්ට එපා pls බනින්න හරි උන් ඉන්න එක මේ වෙලාවෙ ප්රයෝජනයක්, පීඩනය දරාගන්න අමාරුයි
කීයක් යනවද ගන්න තැනක් තියේද, මං හිතන්නේ too late දැන් රුපියල වැටෙන්න kalin ගන්න තිබ්බඅපෙ team එකේ එවුන් නම් generators ගත්තා..සමහරු solar ගැහුවා බන් පොඩි ළමයි එහෙම ඉන්න කට්ටිය.. උන්ට කොයිවෙලෙත් fan ඕන නිසා.. උඹ එහෙම එකක් බැලුවේ නැද්ද? ගාන දරන්න පුළුවන් කියලා හිතලා අහන්නෙ.. අමාරුයි නම් ඉතින් අවන්කවම කණගාටුයි මචං...
Ac නැති thread ගොඩක් වැටෙන නිසා මං හිතුව අපෙන් ආතල් ගන්නවද කියලා.. එහෙම එවුනුත් ඉන්නවනේ මේකේ.. මටත් hot water නැතුව දැන් shower එකක් දාන්න බෑ.. මෙහෙට current කපන්නේ නැති නිසා ශේප් එකේ ඉන්නවා දැනට.. ඉස්සරහට කැපුවොත් ඉතින් වතුර මුට්ටියක්වත් උණු කරගන්න වෙනවා ඉතින්.. වෙන මොනා කරන්නදmatath oya dekama tiyenawa.. eth Solar gahanna widiyak na..
generator gattat fuel na
moo boru kianawa wenna ba... owata purudu unama galawenna amarui
මොනාද බං වත්තේ තියෙන්නේ..?
මේ ටිකේ දර කපනවා... මං thread එකකුත් දැම්මා... ගම්මිරිස් තමා වවලා තියෙන්නේ... දැන් එළවලු හිටවන්නත් බලන්න ඕනේ...Wawanavada full time?
අඩෝ...එලනේ. මාත් වත්තේ පේර ටිකක් දාලා තියෙන්නේ..මේ ටිකේ දර කපනවා... මං thread එකකුත් දැම්මා... ගම්මිරිස් තමා වවලා තියෙන්නේ... දැන් එළවලු හිටවන්නත් බලන්න ඕනේ...