ow ban.....Malinga nathi hinda ada ball karanna kawruth hitiye nane........Lasith ada play kale na... ekahinda oya wage mathch eka parada unata bayawenna deyak na.. Elaga matches apita dinana puluwan...


ow ban.....Malinga nathi hinda ada ball karanna kawruth hitiye nane........Lasith ada play kale na... ekahinda oya wage mathch eka parada unata bayawenna deyak na.. Elaga matches apita dinana puluwan...


ow meka loku parajayak nemei...........ඕවර් 4කට තව වැඩිපුර එක රන් එක ගානෙ ගත්ත නම් දිනන්න තිබුනා... ලොකු පරාජයක් නෙමෙයි



ගිය හකුරට නඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියල අනිත් match වල දෙමු gema
අපි දිනනවා මය්
















******


ow machan........Mahela thawa tikak gahala Thilan th ikmanata yanne nathuwa hitiya nam gema aniwa goda yanawa..........අපි අන්තිම බෝලෙ වෙනකන්ම ගේමක් දුන්නා..... තිසර පෙරේරා වෙනුවට මාලි හරි දිල්හාර හරි ආවනම් හොදයි කියලත් හිතුනා...
මහේලයි .. තිලානුයි තව ලකුණු අරන්.... සංගයි සිල්වයි තුන්වෙනි පවර් ප්ලේ එකේ තව ටිකක් ගැහුව නම් අපි උඩින් දිනුම්.........
සිල්වා අන්තිමට ෆෝම් උනා.... ඒත් එතකොට පරක්කු වැඩියි......... මම කිව්වෙ මට හිතුන විදිහ...... හැබැයි අපි මොන මොනව කිව්වත් ඛෙත්තාරාමෙ රෑට ගහන අයට අවාසියි......
වෙන මොකුත් කථා ඕනෙ නෑ...... අපි අද ටොස් එක දින්නා නම් අපි මැච් එක දිනුම්.......
ආ...... අන්තිමට තව දෙයක් කියලම යන්න ඕනෙ.... ( කපන එකෙක් මගෙ රෙප් කපපල්ලා... මම බය නෑ.. )
පකිස්ථානෙට හුරේ කියපු උන්ගෙ සද්දෙ වැඩියි........ අනේ අම්මපා ******** ***********
![]()



ඔන්න ඉතින් match එක ඉවර උන වෙලාවේ මට thread එකක් දාන්න හිතුන.
![]()
ටිකක් හිතට දුකය් තමය්.ඒත් කරන්න දෙයක් නැනේ.
මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.
![]()
අනික තව කියන්න දෙයක් තියෙනවා ඔයාල match එක බැලුව නම් දකින්න ඇති Pakistan team එකේ නායකයා team එකේ අනිත් අයට බනින විදිහ 4 ක් හරි 6 ක් හරි ගිය ගමන්. ඔය වගේ team කොහොමද අනිත් match දිනන්නේ.
දැන් ඉතින් ලංකාවේ උනත් මුස්ලිම් හින්ද Pakistan team එකට support කරන කට්ටිය මට බනි -rep දෙය් කිසි ප්රශ්නයක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ.
ow machan..........eka thamai apita case eka une.......we need another good fast bowler



I strongly believe we have a big hole in our batting line up
Silva , Kpaugedara, Samaraweera not really helping to work out in the lower middle order
But Hopefully we'll do better Next Time
Lets Roar![]()








